වත්මන්

අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය

2023 නොවැම්බර් 30–2024 ජූලි 7

මහනුවර වටපුළුව නිවාස යෝජනා ක්‍රමය 1958දී සාදා නිමකෙරුණු අතර, එය ශ්‍රී ලංකාව තුළ සාමාජ නිවාසකරණයේ නව ස්වරූපයක පෙරමඟ දැන්වූයේ ය. ගෘහ නිර්මාණ ශිල්පී මිනෙට් ද සිල්වා විසින් නිර්මාණ සැලසුම්කරණය කළ මෙම යෝජනා ක්‍රමය විශේෂයෙන් ම එහි පරිශීලකයන්ගේ සහභාගීත්වයෙන් නිර්මාණය කෙරුණි.
ශ්‍රී ලංකාවේ බහුවිධ වාර්ගික-ආගමික රාජ්‍ය සේවකයින් ප්‍රජාවකට දැරිය හැකි මිලකට නවාතැන් සපයා දුන් මෙම විශාල භූමි භාගයක විසිරුණු කඳුකර සංවර්ධනය, එම යුගයට පෙරටුව සිටියේ කෙසේදැයි යන්න ‘අක්කර 88’ ගවේෂණය කරයි. ඉරුෂි තෙන්නකෝන් (උ. 1989), සුමේධ කැලේගම (උ. 1988), සහ සුමුදු අතුකෝරල (උ. 1980) නිර්මාණයකළ විශේෂයෙන් පැවරුණු කලාකරුවන්ගේ චිත්‍රපටයක් සමඟින් ‘අක්කර 88’ මෙම යෝජනා ක්‍රමය දෙස වසර 65කට පසුව හැරී බලන්නේ ද සිල්වාගේ බලපෑම සහ ඇගේ නිර්මාණ ප්‍රවේශයේ අභියෝග සළකා බැලීමටයි.

මිනෙට් ද සිල්වා
ඉරුෂි තෙන්නකෝන්, සුමේධ කැලේගම, සුමුදු අතුකෝරල
ඩොමිනික් සැන්සෝනි
යුල්රික් ප්ලෙස්නර්
අනුරාධා මතුර්

අමතර කලාකෘති නිර්මාණය සහ ලබා දුන්නේ (අකාරාදී පිළිවෙලින්):

ආනන්ද මුණසිංහ
වාස්තු විද්‍යා සංගමය
ඇසෝසියේටඩ් ඉන්ටර්ප්‍රයිසස් ලිමිටඩ්
මහනුවර රාජ්‍ය සේවකයන්ගේ ඉදිකිරීම් සමිතිය
මයිකල් බ්ලී
නූතන වාස්තු විද්‍යා පර්යේෂණ කණ්ඩායම
මහනුවර මහා නගර සභාව
පැට්‍රික් ගෙඩස්
රාජිත කෝනාර
බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනය
සූනක්‌ අට්ටා
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව
ද ස්ටුඩියෝ ඔෆ් මොඩන් ආකිටෙක්චර්, මහනුවර

‘අක්කර 88’ අභිරක්ෂණය තිනාල් සජීව හා නිමායා හැරිස්ගේ සහයෙන් ශාර්මිණී පෙරේයිරා සහ රිචෙල් මාසලින් විසින්

ප්‍රදර්ශනයේ නිර්මාණ සැලසුම රෛසාහ් සම්සුදීන්ගේ සහයෙන් ජොනතන් එඩ්වඩ් විසින්

ප්‍රදර්ශන අනන්‍යතාව නියා තන්ඩපානි විසින්

ප්‍රදර්ශනය නිපදවීම මල්ෂානි දෙල්ගහපිටිය විසින්

සංස්කරණ කෞමදී ජයවීර විසින්

පරිවර්තන කෞමදී අලවතුගොඩ, මිරියම් නවීන්ද්‍රන්, රඊෂා ඉක්රම්, රවිහාරි රවින්ද්‍රකුමාර්, සාම්බවී සිවාජි, සහ ශියල්නි ජනාර්තනන් විසින්

අධ්‍යාපන හා මහජන වැඩසටහන් ප්‍රමෝධා වීරසේකර විසින්

මෙම ප්‍රදර්ශනය සඳහා නොමසුරුව සහය දුන් සියලු ම කලාකරුවන්, කලාකෘති කුලියට දෙන්නන්, අරමුදල් සපයන්නන්, සහ අපගේ ආදිකර්තෘ අනුග්‍රාහකයින්ට අපි ස්තූතිවන්ත වෙමු.

අතිරේක ස්තුතිය හා කෘතඥතාවය:

ඒ. එම්. එන් කෝරලේගෙදර
ආකේෂ් ප්‍රනාන්දු
අමාරි බ්ලෝ
ආනන්ද අමරසිරි
අනෝජා සෙනෙවිරත්න
ආර්ජ් විග්නරාජා
බිලේශ ප්‍රනාන්දු
ක්‍රෙස්කැට් කළමනාකාරීත්වය, නඩත්තු සේවය, සහ ආරක්ෂක සේවය
ඩෙස්මන්ඩ් පෙරේරා
ඩෙට්මාර් බ්ලෝ
දිනේෂා පින්නගොඩ
දොන් ගාමිණී රන්ජිත් ජයසිංහ
වෛද්‍ය චන්දික බස්නායක
එරෝල් පෙරේරා
එයල් වයිස්මන්
හෙල්ගා දසිල්වා බ්ලෝ පෙරේරා
හෙෂ්මා විග්නරාජා
ජෝන් ඩාලින්ග්ටන්
ජියොට්ස්නා නම්බියාර්
කල්ප මුණසිංහ
කමල් සංජීව
කවිදාසන් බාලක්‍රිෂ්ණන්
කිෂාන් සන්
ලලිත් කුමාර අළුදෙණිය
එල්. එච්. ඒ. තාරුකා
ලිනුක මල්ලිකාරච්චි
මොහමඩ් සරූක්
නාත් එස්. වීරකෝන්
නීටා සුවර්ණා
පී. ජී. ඩී. දිල්රුක්ෂි
ප්‍රියන්ත වික්‍රමරත්න
රදෙව් බස්නායක
රසික සිල්වා
රොබට් ට්‍රැෆර්ඩ්
රුවන් මීගම්මන
සමනේ මෝෆි
සන්දීප් ගෝපාල්
සන්ද්‍යා කුලතුංග
සෙලීනා බ්ලෝ
ෂතිස් පෙරේරා
ශිවත්මිකා එස්. ආර්.
ෂුක්ලා සවන්ත්
සොනාලි විජේරත්න
සුසිල් ළමාහේවා
තවීෂ වික්‍රමතුංග
තුෂාර පෙරේරා
වික්ටෝරියා ද සිල්වා
යසන්ගි බස්නායක

Calendar

March 2024

Event Type

  • All Events
  • Today
  • This Weekend
  • For Kids
  • Gallery Talks
  • Tours
  • Workshops
  • Online

අපට සහයවන්න

ශ්‍රී ලංකාවේ මහජනයාට පිවිසිය හැකි ප්‍රථම නූතන හා සමකාලීන කෞතුකාගාරය නිර්මාණය කිරීමට අප හා එක්වන්න.

සාමාජිකයකු වී හෝ පරිත්‍යාගයක් සිදුකර එය හා සම්බන්ධවන ලෙස ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය ඔබට ආරාධනා කරයි.

එක්වන්න

පිළිබඳව

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය නූතන හා සමකාලීන කලා අධ්‍යයනය, ප්‍රදර්ශනය, පර්යේෂණය හා සංරක්ෂණය වෙනුවෙන් ම කැප වූ මහජන කෞතුකාගාරයක් පිහිටුවීමට දරන ලද අධ්‍යාපනය මුල් කරගත් නවමු ප්‍රයත්නයකි. 

අපගේ පූර්වතාවය වන්නේ අනතර්කරණය මෙන් ම නරඹන්නන්ගේ උනන්දුව ද  ඇති කරන්නා වූ, විවිධ කලා ඉතිහාසයටන්ට  අනුකූලව ශ්‍රී ලාංකික සන්දර්භවලට සුවිශේෂී වූ කෞතුකාගාරයක් නිර්මාණය කිරීමයි. 

Home_About_01
Home_About_02-2

පැමිණෙන වසර කිහිපය තුළ මෙම කෞතුකාගාරය නිර්වචනය වන්නේ  අනාගතයේ කෞතුකාගාරයකට වීමට හැකි දෑ මෙන් ම, එය සේවා දක්වන්නේ කාහට ද, එය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන කරුණු කාරණා ගවේෂණය කිරීමේ ක්‍රියාවලියක් ඔස්සේ ‍ය. විවිධ නරඹන්නන් හා සහයෝගීත්වයෙන්,  හඬනගා ආවර්ජනය කිරිමේ ක්‍රියාවලියක් ඔස්සේ මෙම ප්‍රයත්නය කෞතුකාගාර අවකාශයක් පිළිබඳව විවිධාකාරයෙන් සිතීමට ඉඩකඩ ලබා දෙයි  කියා  අපි බලාපොරොත්තු වෙමු.  මේ ආකාරයේ විවිධ තැකීම් එක් වී ගොඩනැගෙන කෞතුකාගාර වර්ගය කොන්ගලක් මෙන් මූලික කරගෙන ඒ මත මෙම කෞතුකාගාරය පිහිටුවනු ඇත.

Home_About_03
051020_Medium_Thumbnail_650x490px

අප ස්ථානගත වී හිඳින සන්දර්භයන් පරාවර්තනය කරන ලෙසත්, අන්තර්කරණයට ඉඩකඩ ලබා දෙන ලෙසත් භාෂාව, පන්තිය හා සමාජ-ආර්ථික බාධක වෙත අප පිවිසිය යුත්තේ කෙසේ ද? ලොව පුරා කෞතුකාගාරවලින් අපට ඉගෙනුමටත්, උකහා ගැනීමටත් ඇත්තේ මොනවාද ?අද කෞතුකාගාරවල වෙනස්වන භූමිකාවට අපට දායක විය හැක්කේ කෙසේ ද? අපි නිරන්තරයෙන් ම මේ ප්‍රශ්න හා මේ ආකාරයේ වෙනත් ප්‍රශ්න අසන්නේ ඒ තුළින් ගොඩනැගෙන කෞතුකාගාරය ඒ තුළින් ම වැඩිදියුණු  වේ යැයි විශ්වාසයෙනි.

වැඩිදුර ඉගෙන ගන්න

ඉගෙනීම

ඉගෙනීම කිසිදාක නොනවතියි. අන්තර්ජාලය ඔස්සේ හෝ කෞතුකාගාර පරිශ්‍රයේ දී අපගේ කලාකෘති හා සම්බන්ධවන්න.

නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයේ හදවතෙහි හිඳින්නේ අධ්‍යාපනය යි. කෞතුකාගාර පරිශ්‍රයේ දී හෝ අන්තර්ජාලය ඔස්සේ ඔබ තෝරාගත් වේලාවක හෝ ස්ථානයක සිට අපගේ ඉගෙනුම් වැඩසටහන් හා සම්බන්ධවන්න.

වැඩිදුර ඉගෙන ගන්න

පරිශ්‍රයේ

எடுத்தாளுனரின் சுற்றுப்பயணம்

தினால் சஜீவ உடன்

තවත් දැකගන්න

අන්තර්ජාලගත

எடுத்தாளுனரின் சுற்றுப்பயணம்

தினால் சஜீவ உடன்

තවත් දැකගන්න

අධ්‍යාපනඥයින් සඳහා

எடுத்தாளுனரின் சுற்றுப்பயணம்

தினால் சஜீவ உடன்

Learn More

දෙමළ මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය

Learn More

අභිරක්ෂක සංචාරය

තිනාල් සජීව සමග

Learn More

කලාකරු සංචාරය

Learn More

සිඟිත්තන් සඳහා

எடுத்தாளுனரின் சுற்றுப்பயணம்

தினால் சஜீவ உடன்

Learn More

දෙමළ මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය

Learn More

අභිරක්ෂක සංචාරය

තිනාල් සජීව සමග

Learn More

කලාකරු සංචාරය

Learn More