ගැලරි කතා: ඒ. ජේසුරාසා
09 පෙබරවාරි 2020 – පෙ.ව. 11.30ට
1975 දී තමන් විසින් නිර්මාණය කරන ලද ‘Alai’ සඟරාව පිළිබඳව, සංස්කාරක සහ ලේඛක ඒ. යේසුරාසා කතා කරයි.1946 දී යාපනයේ උපත ලැබූ යේසුරාසා, 1979 සිට යාපනයේ චිත්රපට සංගමය සමග සම්බන්ධ වී කටයුතු කර ඇත. 1975 දී ‘මිතුරන් තිදෙනෙකු හා එක් වී ‘Alai’ සඟරාව ආරම්භ කළ ඔහු, එහි 25වැනි කලාපයේ සිට 35වන කලාපය දක්වා තමන් විසින්ම ප්රකාශයට පත් කළේය. කෙටිකතා, කවි, පරිවර්තනය කළ කවි, තීරු, විචාර සහ සිනමා රචනා ඇතුළු පොත් 9 ක් ඔහු මේ දක්වා ප්රකාශයට පත් කර තිබේ.