ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය විසින් විවිධ ප්‍රේක්ෂකයින් වෙත ඉලක්ක ​වූ ඉගෙනුම් අවස්ථා පෙළක් සලසා දෙනු ලැබේ.

සංවාද සහ ප්‍රජා සබඳතා අධිශිෂ්‍යත්වය

MI-Workshop-02274

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය (MMCA ශ්‍රී ලංකා) සංවාද සහ ප්‍රජා සබඳතා අධිශිෂ්‍යත්ව වැඩසටහන සාඩම්බරයෙන් දියත් කරයි. මෙම අධිශිෂ්‍යත්ව ඉලක්ක කරන්නේ ප්‍රජා සංවාද සහ විකල්ප ආරවුල් නිරාකරණ (ADR) ප්‍රවේශ ප්‍රවර්ධනය කිරීමෙහිලා උනන්දුවක් දක්වන ශ්‍රී ලංකාවේ උතුර, නැගෙනහිර, සහ ඌව පළාත්වල සංස්කෘතික වෘත්තිකයන් (කලාකරුවන්, ක්‍රියාකාරීන්, ලේඛකයින්, කිවිඳන්, පහසුකම් සලසන්නන්, අභිවාහකයින්, සහ අධ්‍යාපනඥයින්) වේ. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ, ප්‍රජා මට්ටමේ ගැටුම්වලදී යුක්තිය සහ සමගිය සාක්ෂාත් කරගැනීමට ඵලදායී මාර්ග ලෙස, ADR යාන්ත්‍රණ බළමුළු ගැන්වීමට කලාව උපක්‍රමයක් ලෙස භාවිත කිරීම පිළිබඳව, පුළුල් දැනුවත්භාවයක් ලබා දීමයි.

සංවාද සහ ප්‍රජා සබඳතා අධිශිෂ්‍යත්වය යනු ‘Arts 4 ADR’ ව්‍යාපෘතියේ එක කොටසකි. එය, ප්‍රජා පාදක කරගත් විකල්ප ආරවුල් නිරාකරණ යාන්ත්‍රණ පිළිබඳ දැනුවත්භාවය සහ අවබෝධය වැඩි කිරීම සහ, ප්‍රජා මට්ටමේ ආරවුල්, ගැටුම්, සහ දුක්ගැනවිලිවලට මූලික වන හේතු පිළිබඳ සංවාද සඳහා පහසුකම් සැපයීම ඉලක්ක කරගත්, ඵලදායීව ආරවුල් නිරාකරණයට සහයවීම (SEDR) හා සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය (MMCA ශ්‍රී ලංකා) විසින් කරන මාස 12ක දීර්ඝ කලා ව්‍යාපෘතියකි. 

තවත් දැනගන්න 

පරිශ්‍රයේ

වැඩමුළුව

කාන්‍යා ද අල්මේදා සමඟ ‘ගෙදරට ලිවීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

எடுத்தாளுனரின் சுற்றுப்பயணம்

தினால் சஜீவ உடன்

Learn More

කෞතුකාගාරයේ විකාශයත් සමග ම අතිනත ගත්තකි, අධ්‍යාපනය. අපගේ පූර්වතාව වන්නේ අන්තර්කරණය, සහයෝගීතාව, තිරිසරබව හා පරිනාමණ ගුණයන්ගෙන් පූර්ණ ​වූ ඉගෙනුම් අවස්ථා ලබාදෙන කෞතුකාගාරයක් පිහිටුවීමයි. මෙම පූර්වතා දැනුවත්වන්නේත් හැඩගැන්වෙන්නේත් අධ්‍යාපනඥයින්, කලාකරුවන්, ප්‍රජා හවුල්කරුවන්, ගුරුව​රුන්, සිසුසිසුවියන් හා පර්යේෂකයින් අතර ඇතිව​න නිරන්තර කතාබ​ස් ඔස්සේ ය.

අන්තර්ජාලගත

වැඩමුළුව

කාන්‍යා ද අල්මේදා සමඟ ‘ගෙදරට ලිවීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

எடுத்தாளுனரின் சுற்றுப்பயணம்

தினால் சஜீவ உடன்

Learn More

මෙරට අලුතින් ​ම බිහිවු​ණු කෞතුකාගාරයක් ලෙස, ඉගෙනීම කරා වූ අපගේ කැපවීම තුළ අ​ප රටෙ​හි අධ්‍යාපන හා කෞතුකාගාර ක්ෂේත්‍රවල අපගේ භූමිකාව දෙස බැලීම ද ගැබ්වී ඇත.

කලාකෘති

ඡායාරූපයක් හෝ සිතුවමක් එක් එක් පුද්ගලයාට හඟවන්​නේ එක් එක් දෑ ​ය. කලාකරුවකු නිර්මාණකරණයෙහි යෙදුණු සන්දර්භය, ඔවුන් මූර්තියක්, විඩියෝවක්, හෝ සිතුවමක් නිර්මාණය කිරීමට හේතු වූ කරුණු පිළිබඳ යම් දෙයක් සොයාගැනීම මගින් අපි එම කලාකෘතිය පිළිබඳව වැඩි යමක් දැනගන්නෙමු. එවිට ඒවා හඳුනාගැනීමට, ස්ථානගත කිරීමට, ඇගයීමට මෙන් ම එම තොරතුරු ඵලදායී ලෙස යොදාගෙන සමාජය, පරිසරය, ඉතිහාසය, ක්‍රියාව​ලි හා ශිල්පක්‍ර​ම මෙන් ම කලාව අප සම්බන්ධ කරන අසංඛ්‍ය විෂයන් පිළිබඳව ද සිතීමට අපට හැකි වේ.

එකවර දැකගන්න 

Spotlight

BEILING+MMCA+WEB

W. J. G. Beling (1907–1992)

30–33—Untitled (c. 1930s)
Digital prints reprinted from silver gelatin prints

Beling Family Collection, Colombo

First exhibited in ‘one hundred thousand small tales’, Dhaka Art Summit, Dhaka, Bangladesh, 2018

Gallery Talk with Aubrey Collette

W. J. G. Beling was one of the founding members of the ’43 Group— a collective of modern mid-20th-century artists established in 1943—widely recognised as being Sri Lanka’s first modernist collective. These four photographs offer a unique view into Beling’s interest in photography, especially at a time when experimentation with photographic printing techniques had barely begun. The photographs include a portrait of Lionel Wendt (1900–1944), a fellow photographer and a portrait of the artist’s aunt Ethel Swan (c.1890s–1980). Beling creates a third photograph by superimposing the portraits of Wendt and Swan. The visual effect of the combined figures appears ghostlike. Other than being deliberately playful, the photographs show Beling’s interest in the way photography could be deployed to alter reality. Such an interest is borne out in Beling’s self-portrait, where he is seen as a reflection in front of a mirror, with his head looking downwards into the viewfinder of his Voigtländer twin-lens reflex camera. A boy stands in the far distance—his eyes meeting the gaze of the beholder—holding what appears to be a light meter. Consequently, the creation of one view looking back at another view, or the use of framing devices and reflections, like a mirror or a window, is a trait that appears in several of Beling’s paintings.

‘The Foreigners’

සිඟිත්තන් සඳහා

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයත් සමග සිඟිත්තන්ට එක් වීමට විධි කිහිපයක් ති​බේ. දැන් ම සහභාගිවීමට අපගේ සිඟිත්තන් වෙනුවෙන් නිමැවුණු ක්‍රියාකාරකම් සඳහා පිවිසෙන්න, එසේත් නැතින​ම් ඔබගේ පවුල ​හා හි​තමිතුරනු සමග කෞතුකාගාර සංචාරයක් සැලසුම් කරන්න.

තවත් දැනගන්න

වැඩමුළුව

කාන්‍යා ද අල්මේදා සමඟ ‘ගෙදරට ලිවීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

எடுத்தாளுனரின் சுற்றுப்பயணம்

தினால் சஜீவ உடன்

Learn More

දෙමළ මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය

Learn More

අභිරක්ෂක සංචාරය

තිනාල් සජීව සමග

Learn More

අධ්‍යාපනඥයින් සඳහා

අපගේ අධ්‍යාපනඥ වැඩසටහන් මගි​න් ගුරුවරුන් හා සිසුසිසුවියන් දේශීය සන්දර්භයන්ට අදාළ සාකච්ඡා හා නූතන හා සමකාලීන කලා පිළිබඳ මාතෘකා හා සම්බන්ධ කරයි. අධ්‍යාපනඥයි​න් ලෙස ඔවුන්ගේ අභ්‍යාස වර්ධන​ය කරගැනීම සඳහා භාවිත කළහැකි විකල්ප අධ්‍යාපන ප්‍රවේශ, පාඩම් සැලසුම් හා කුසල​තා-හුවමාරු මෙන් ම තව​ත් ඉගෙනුම් උපකාරක හා වැඩසටහන් ​ද මේ අතර වේ. තවදුරටත් මෙලෙස අධ්‍යාපනඥයි​න් හා එක් වූ අ​පි එකිනෙකා​ට අවශ්‍ය ආකාරයට සැකසූ පාඩම් සැලසුම්, ක්ෂේත්‍ර චාරිකා, ක්ෂේත්‍ර වැඩ හා විෂයමාලා සැකසීම ද කරන්නෙමු.

තවත් දැනගන්​න

වැඩමුළුව

කාන්‍යා ද අල්මේදා සමඟ ‘ගෙදරට ලිවීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

எடுத்தாளுனரின் சுற்றுப்பயணம்

தினால் சஜீவ உடன்

Learn More

දෙමළ මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය

Learn More

අභිරක්ෂක සංචාරය

තිනාල් සජීව සමග

Learn More

Calendar

April 2024

Event Type

  • All Events
  • Today
  • This Weekend
  • For Kids
  • Gallery Talks
  • Tours
  • Workshops
  • Online

Support Us

Support us to create Sri Lanka’s first publicly accessible
museum of modern and contemporary art.

The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities.

Join Us