සිඟිත්තන් සඳහා
අපගේ සිඟිත්තන්ගේ වැඩසටහන් නිර්මාණය වී ඇත්තේ කලාකරුවන් නිර්මාණ සිදුකරන අයුරු හා ඔවුන් සිතන අයුරු කරා සිඟිත්තන් හඳුන්වා දී ඔවුන්ව ඒ කරා පෙළඹවීමටයි. මෙම ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය තුළ මෙන් ම, වැඩිහිටියන් හා සිඟිත්තන්ට නිවසේ සිට ම සහභාගී විය හැකි කුඩා අන්තර්කාරී විඩියෝ හා ක්‍රියාකාරකම් ඔස්සේ ක්‍රියාත්මක වෙයි.
අපගේ මාර්ගගත ඉගෙනුම් උපකාරක අතර අප ප්‍රදර්ශනය කළ කලාකෘති පාදක කරගත් විඩියෝ, වැඩපත්, ක්‍රියාකාරකම් ඉඟි හා වැඩපොත් ද ඇත. එමෙන් ම කලාකරුවන්, ලේඛකයින් හා අධ්‍යාපනඥයින් සිඟිත්තන් වෙනුවෙන් ම සම්පාදනය කළ උද්‍යෝගකාරී ක්‍රියාකාරකම් ද මේ අතර වේ.
වැඩමුළු
හරීන් අමිර්තනාදන්ගේ අධ්‍යක්ෂණයෙන්
ශාන්ත තෝමස් කනිෂ්ඨ විද්‍යාලයේ ගායක වෘන්දය ඉදිරිපත්කරන ‘නත්තල් කැරොල්’
Learn Moreසිංහල මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය
Learn Moreකලාකරු සංචාරය
Learn Moreසිඟිත්තන්ගේ වැඩපත්
හරීන් අමිර්තනාදන්ගේ අධ්‍යක්ෂණයෙන්
ශාන්ත තෝමස් කනිෂ්ඨ විද්‍යාලයේ ගායක වෘන්දය ඉදිරිපත්කරන ‘නත්තල් කැරොල්’
Learn Moreසිංහල මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය
Learn Moreකලාකරු සංචාරය
Learn Moreඅධ්‍යාපනඥයින් සඳහා
අපගේ අධ්‍යාපනඥ වැඩසටහන් මගින් ගුරුවරුන් හා සිසුසිසුවියන් දේශීය සන්දර්භයන්ට අදාළ සාකච්ඡා හා නූතන හා සමකාලීන කලා පිළිබඳ මාතෘකා හා සම්බන්ධ කරයි. අධ්‍යාපනඥයින් ලෙස ඔවුන්ගේ අභ්‍යාස වර්ධනය කරගැනීම සඳහා භාවිත කළහැකි විකල්ප අධ්‍යාපන ප්‍රවේශ, පාඩම් සැලසුම් හා කුසලතා-හුවමාරු මෙන් ම තවත් ඉගෙනුම් උපකාරක හා වැඩසටහන් ද මේ අතර වේ. තවදුරටත් මෙලෙස අධ්‍යාපනඥයින් හා එක් වූ අපි එකිනෙකාට අවශ්‍ය ආකාරයට සැකසූ පාඩම් සැලසුම්, ක්ෂේත්‍ර චාරිකා, ක්ෂේත්‍ර වැඩ හා විෂයමාලා සැකසීම ද කරන්නෙමු.
තවත් දැනගන්න
හරීන් අමිර්තනාදන්ගේ අධ්‍යක්ෂණයෙන්
ශාන්ත තෝමස් කනිෂ්ඨ විද්‍යාලයේ ගායක වෘන්දය ඉදිරිපත්කරන ‘නත්තල් කැරොල්’
Learn Moreසිංහල මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය
Learn Moreකලාකරු සංචාරය
Learn Moreඅපට සහයවන්න
ශ්‍රී ලංකාවේ මහජනයාට පිවිසිය හැකි ප්‍රථම නූතන හා සමකාලීන කෞතුකාගාරය නිර්මාණය කිරීමට අප හා එක්වන්න.
සාමාජිකයකු වී හෝ පරිත්‍යාගයක් සිදුකර එය හා සම්බන්ධවන ලෙස ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය ඔබට ආරාධනා කරයි.