පැමිණෙන්න

2023 මැයි 4 දා විවෘතවන ප්‍රදර්ශනයට කෞතුකාගාර පරිශ්‍රය සූදානම්කරන බැවින්, ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය දැනට මහජනයාට වසා ඇත. 

 

බිම් මහල
ක්‍රෙස්කැට් බූලෙවාඩ්
89 ගාලු පාර
කොළඹ 3

Hours
දිනපතා
සිකුරාදා (දීර්ඝ පෑ)පෙ.ව. 10–ප.ව. 8

පෝය දිනවල සහ ප්‍රසිද්ධ නිවාඩු දිනවල වසා ඇත.

Calendar

June 2023

Event Type

  • All Events
  • Today
  • This Weekend
  • For Kids
  • Gallery Talks
  • Tours
  • Workshops
  • Online

අන්තර්ජාලගත

පොත් කියවීම

ස්ටේජස් නාට්‍ය කණ්ඩායම සමග ‘කපුටු කාක් කාක් කාක්!’ (අවුරුදු 8–15 වයස් සඳහා)

Learn More

ගැලරි කතා

හසනා සේගු ඉසඩීන් සහ සේනබ් ඊබ්‍රහිම් සමග ‘කාන්තාවන්, මුස්ලිම් ජාතිකයින්, සහ අනෙකෙකු වීම ගැන’

Learn More

වැඩමුළුව

සාම්බවි සිවාජි සමග ‘සාහිත්‍ය පරිවර්තනය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

ගැලරි කතා

ඉමාද් මජීද්

Learn More

සිඟිත්තන් සඳහා

පොත් කියවීම

ස්ටේජස් නාට්‍ය කණ්ඩායම සමග ‘කපුටු කාක් කාක් කාක්!’ (අවුරුදු 8–15 වයස් සඳහා)

Learn More

ප්‍රහේලිකා දවසක්

(සියළු වයස්)

Learn More

වැඩමුළුව

හේමා ශිරෝනි, සබීන් ඕමාර්, සහ ශාදියා ජමල්ඩීන් සමග, ‘මැහුම් සහ එම්බ්‍රොයිඩරි’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

වැඩමුළුව

සීමා ඕමාර් සහ ශිවානි ජොබන්පුත්‍ර සමග ‘Hello Again’ ( 12–16 වයස් අතර දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් සඳහා)

Learn More

අධ්‍යාපනඥයින් සඳහා

වැඩමුළුව

සාම්බවි සිවාජි සමග ‘සාහිත්‍ය පරිවර්තනය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

වැඩමුළුව

සේනබ් හූඩා සමග ‘අත්කම් සඟරා සහ කලා ජර්නල් නිර්මාණය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

වැඩමුළුව

ආධි ජයසීලන් සමග ‘මගේ කෙම්බිම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

වැඩමුළුව

ඵූසති ලියනාරච්චි සමග ‘සාහිත්‍ය පරිවර්තනය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

අපට සහයවන්න

ශ්‍රී ලංකාවේ මහජනයාට පිවිසිය හැකි ප්‍රථම නූතන හා සමකාලීන කෞතුකාගාරය නිර්මාණය කිරීමට අප හා එක්වන්න.

සාමාජිකයකු වී හෝ පරිත්‍යාගයක් සිදුකර එය හා සම්බන්ධවන ලෙස ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය ඔබට ආරාධනා කරයි.

එක්වන්න