වැඩසටහන්

අනතර්කරණය මෙන් ම නරඹන්නන්ගේ උනන්දුව ද ඇති කරන්නා වූ, විවිධ කලා ඉතිහාසයටන්ට අනුකූලව ශ්‍රී ලාංකික සන්දර්භවලට සුවිශේෂී වූ කෞතුකාගාරයක් නිර්මාණය කිරී​මේ අපගේ දර්ශනයට දායක වන විවිධ පර්යේෂණ වැඩසටහන් මූලික වීම​ට මෙන් ම ඒ හා සහයෝගයෙන් ​ක්‍රියා​කිරීම​ට ​ද ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය බැඳී සිටි​යි.

‘පරිවර්තනයේ දී’ වටමේස සාකච්ඡා හා පරිවර්තන මෙවල​ම් කට්ටලය

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගරයේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන් ම කටයුතු කිරීමට ඇති කැපවීම තුළින් නොයෙක් එදිනෙදා අභියෝගයන් මතු වේ. ‘පරිවර්තනයේ දී’ යනු එවන් අභියෝගයන් ඇමතීමටත්, පරිවර්තක මෙවලම් කට්ටලයක් එක්කාසු කිරීමටත් සංස්කාරකයින්, පරිවර්තකයින්, කලා ඉතිහාසඥයින් හා පරිවර්තන අධ්‍යයන විශාරදයින් අතර ඉදිරියට පැවැත්වීමට නියමිත වටමේස සාකච්ඡා මාලාවක පළමුවැන්නයි.

පරිශ්‍රයේ

ප්‍රදර්ශන සංචාරය

Learn More

කියවීම් කණ්ඩායම

සචිනි සෙනෙවිරත්න සමග ‘ශේක්ස්පියර්, පශ්චාත් යටත් විජිතවාදය, සහ අනෙකා’

Learn More

ගැලරි කතා

ශාමා ගෝල්ඩන්

Learn More

ශ්‍රී ලාංකීය සමකාලීන වීඩියෝ කෘති සහ සාකච්ඡා මඩුල්ලක්

Learn More

අන්තර්ජාලගත

ප්‍රදර්ශන සංචාරය

Learn More

කියවීම් කණ්ඩායම

සචිනි සෙනෙවිරත්න සමග ‘ශේක්ස්පියර්, පශ්චාත් යටත් විජිතවාදය, සහ අනෙකා’

Learn More

ගැලරි කතා

ශාමා ගෝල්ඩන්

Learn More

ශ්‍රී ලාංකීය සමකාලීන වීඩියෝ කෘති සහ සාකච්ඡා මඩුල්ලක්

Learn More

Calendar

October 2023

Event Type

  • All Events
  • Today
  • This Weekend
  • For Kids
  • Gallery Talks
  • Tours
  • Workshops
  • Online

අපට සහයවන්න

ශ්‍රී ලංකාවේ මහජනයාට පිවිසිය හැකි ප්‍රථම නූතන හා සමකාලීන කෞතුකාගාරය නිර්මාණය කිරීමට අප හා එක්වන්න.

සාමාජිකයකු වී හෝ පරිත්‍යාගයක් සිදුකර එය හා සම්බන්ධවන ලෙස ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය ඔබට ආරාධනා කරයි.

එක්වන්න