වැඩමුළුව පවුලත් සමග කලා (සියලු වයස්) ‘Collective of Contemporary Artists’ (CoCA) සමග
19 සෙනසුරාදා, ප.ව. 2–ප.ව. 4
Register here
මේ සැසියේදී පවුලේ සියලු සාමාජිකයන්ට කලාත්මක ප්රකාශනයට අවස්ථාවක් ලබාදෙන කලා ක්‍රියාකාරකම් පෙළක් CoCAහි පූර්ණිමා සහ චින්තක තේනුවර සලසයි.
COCA-Symbiosis යනු මනස, සමාජය, සහ පරිසරය සමග බැඳුණු, පරිසර විද්‍යාව පදනම් කරගත්, සමාජය හා ගනුදෙනුකරන තිරසාර කලා ස්වරූප සහ ව්‍යවහාරයන් මත නාභිගතවුණු ශ්‍රී ලංකාවේ කලා සංවිධානයකි. මානව නිර්මාණාත්මකත්වයේ, ප්රකාශනයේ, සන්නිවේදනයේ, සහ වටහාගැනීමේ සියලු මට්ටම් එක්කාසුකරන මොවුන්ගේ අධ්‍යාපනික ක්‍රියාකාරකම් එදිනෙදා ජීවිතයට සම්බන්ධ ය. මේ සංවිධානය පූර්ණිමා ජයසිංහ හා චින්තක තේනුවර විසින් පිහිටුවණු ලදී.