අභිරක්ෂක සංචාරය ප්රධාන අභිරක්ෂක ශාර්මිණි පෙරේයිරා සමග
27 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12
අපගේ ප්රධාන අභිරක්ෂක ශාර්මිනී පෙරේයිරා ‘මුණගැසීම්හි’ ප්රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි.
මේ සංචාරයට පසුව, විශේෂ වැඩසටහනක් ලෙස කෞතුකාගාරයේ අභිරක්ෂක කණ්ඩායම ප්රදීප් තලවත්තගේ ‘අති විශේෂ (Extra Special)’ කෘතිය පිටුපස ඇති දේ විමර්ශනයකරයි. විශේෂ ඓතිහාසික වටිනාකමක් ඇති කලාකෘතියක් ලෙස ජෝජ් කීට්ගේ ‘The Friends’ පිටුපස ඇති දේ ගැනත් ඔවුන් ප්රශ්න අසනු ඇත.
සෑම ඉරිදා ම පෙ.ව. 11 සිට ප.ව. 12 දක්වා අභිරක්ෂක සංචාරය සඳහා අප හා එක්වන්න.