කාන්තා දින විශේෂ ගැලරි කතා ව්‍රායි බල්තසාර්, අර්මිසා ටීගල්, සහ ජයන්ති කුරු-උතුම්පාල

3 Women's Day

12 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 12
Register here

පවුල යන අදහස සහ, ශ්‍රී ලාංකීය ඉතිහාසය පුරා එහි පරිණාමය පිළිබඳව අර්මිසා ටීගල් (නීතිඥ), ජයන්ති කුරු-උතුම්පාල (වික්‍රමික හා ක්‍රියාකාරිනි), සහ ව්‍රායි බල්තසාර් (ක්‍රියාකාරිනි) සමග අධ්‍යාපනය සහ මහජන වැඩසටහන් පිළිබඳ සහාය අභිරක්ෂක ප්‍රමෝධා වීරසේකර කථාකරයි.

ව්‍රායි කැලී බල්තසාර් ස්ත්‍රීවාදී පර්යේෂකයෙක් හා ක්‍රියාකාරියෙක් වෙයි. දශකයකට අධික කාලයක් තිස්සේ ඇය සමාජයීය පෙරළි හා ප්‍රජා ගොඩනැගීම් උදෙසාවූ ව්‍යාපෘති සඳහා සිය කාලය පරිත්‍යාගකර ඇත. ඇය ‘ප්‍රගතශීලී ස්ත්‍රී එකමුතුව’ හා ‘අලුත් පියාපත්’ නම් දේශපාලනික වගවීම, විනිවිදභාවය සහ සමාජයීය යුක්තිය වෙනුවෙන් බලපෑම්කරන සංවිධානවල සාමාජිකයෙකි. ඇය සමාජ ලිංගිකත්වය ගැන අවධානය යොමුකරමින් පර්යේෂණ කටයුතුවල යෙදෙන අතර, විවිධ මට්ටමින් දේශපාලන අවකාශයේ ද කටයුතුකරයි. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ කාන්තා හා සමාජ ලිංගිකත්ව අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරයි. ඇය ජීවත්වන්නේ හා වැඩකටයුතු කරන්නේ කොළඹ ය.

අර්මිසා ටීගල් මූලික අයිතිවාසිකම්, පොදු නීතිය, සහ පවුල් නීතිය යන අංශවල වසර 15ක අත්දැකීම් ඇති නීති වෘත්තිකයෙකි. වදහිංසාව, අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම, ගෘහස්ත හිංසනය, සහ වෙනස්කොට සැලකීම යන ඒවාට ලක්වූවන් වෙනුවෙන් පෙනීසිටීම ඇගේ කටයුතුවලට අයත් ය. ඇය පෙරදිග හා අප්‍රිකානු අධ්‍යයන පිළිබඳ පාසලෙන් (ලන්ඩන්) නීතිය, සංවර්ධනය හා පාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරා ඇත. මානව හිමිකම් හා සම්බන්ධ ගැටලු පිළිබඳව පර්යේෂණකිරීම ඇතුලත්ව විවිධ මට්ටම්වලින් සංවර්ධන අංශයේ වසර 20කට අධික කාලයක් සේවයකිරීමේ අත්දැකීම් අර්මිසාට ඇත.

ජයන්ති කුරු-උතුම්පාල සමාජ ලිංගිකත්වය සහ ලිංගිකත්වය හා බැඳුණු ප්‍රස්තුත මත ස්වාධීනව කටයුතුකරන ස්ත්‍රීවාදී ක්‍රියාකාරියක් වෙයි. ඇයට සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් (එක්සත් රාජධානිය) සමාජ ලිංගිකත්ව අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් කාන්තා අධ්‍යයන පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ඇත. ඇය 2016දී එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා විය. මේ ජයග්‍රහණය වෙනුවෙන් 2016 සිට 2019 දක්වා ඇය ශ්‍රී ලංකාවේ කාන්තා කටයුතු අමාත්‍යංශය විසින් කාන්තා අයිති පිළිබඳ සුහද තානාපති ලෙස පත්කෙරිණි. ස්වාධීන උපදේශකයෙක් ලෙස ඇය මේ වනවිට ‘Delete කරන්න එපා’ නම් ශ්‍රී ලංකාවේ තාක්ෂණය හා සම්බන්ධ ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳව සොයාබලන මාර්ගගත මෙවලමේ සම-නිර්මාණයට දායක වෙයි.

Onsite

ගැලරි කතා

ජෙස්පර් නෝඩාල්, අනෝමා රාජකරුණා, සහ පද්මිණී වීරසූරිය සමඟ ‘නාදමය නිදහස් වෙළඳ කලාපය’

Learn More

ගායනය

කාන්තා මධ්‍යස්ථාන ගායක කණ්ඩායම

Learn More

අභිරක්ෂක සංචාරය

තිනාල් සජීව සමග

Learn More

අභිරක්ෂක සංචාරය

සන්දේව් හැන්ඩි සමග

Learn More

Online

වැඩමුළුව

යූශීන් කොං සමඟ ‘ඔබේ ම වාස්තු විද්‍යාඥයා වන්න’ (වයස අවුරුදු 10–15 දක්වා)

Learn More

වැඩමුළුව

කියවන මුද්දර සමඟ ‘මිනෙට් මුද්දරයක් නම්?’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

කියවීම් කණ්ඩායම

ඉරුෂි තෙන්නකෝන් සහ රුහානි පෙරේරා සමඟ ‘මිනෙට්ව මැවීම’

Learn More

වැඩමුළුව

රුවන් මීගම්මන සමඟ ‘වාස්තු විද්‍යාව ඡායාරූපගත කිරීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

කාන්‍යා ද අල්මේදා සමඟ ‘ගෙදරට ලිවීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

යූශීන් කොං සමඟ ‘ඔබේ ම වාස්තු විද්‍යාඥයා වන්න’ (වයස අවුරුදු 10–15 දක්වා)

Learn More

වැඩමුළුව

ශෙනුකා කොරෙයා හා ශාදියා ජමල්ඩීන් සමඟ ‘එම්බ්‍රොයිඩරි තුළින් සහභාගීත්ව කතන්දර කීම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

කියවීම් කණ්ඩායම

තාරික් ජසීල් සමඟ මිනෙට් ද සිල්වාගේ වාස්තු විද්‍යාත්මක ක්‍රමය

Learn More

වැඩමුළුව

ශෙනුකා කොරෙයා සමඟ ‘ඔබේ පරමාදර්ශී අවකාශය සාදන්න’ (වයස අවුරුදු 16 සහ ඉහළ)

Learn More

ශ්‍රී ලාංකීය සමකාලීන වීඩියෝ කෘති සහ සාකච්ඡා මඩුල්ලක්

Learn More

වැඩමුළුව

ශෙනුකා කොරෙයා සමඟ ‘චිත්‍ර කතා සෑදීම හා කතන්දර කීම’ (වයස අවුරුදු 16 සහ ඉහළ)

Learn More

ගැලරි කතා

මහාචාර්ය සුමති සිවමෝහන් සමග ‘ගැටුම් සහ අවතැන්වීම් පිළිබඳ ආඛ්‍යාන’

Learn More

වැඩමුළුව

සේනබ් හූඩා සමග ‘අත්කම් සඟරා සහ කලා ජර්නල්කරණය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

ගැලරි කතා

රධිකා හෙට්ටිආරච්චි සමග ‘විරෝධතාව, මතකය, සහ පිටස්තරත්වය’

Learn More

වැඩමුළුව

ආධි ජයසීලන් සමග ‘මගේ කෙම්බිම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

For Kids

වැඩමුළුව

ශාර්මිණී පෙරේයිරා සමඟ විශේෂ ළමා දින අභිරක්ෂක සංචාරය

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘මගේ සතුටු තැන’ (වයස අවුරුදු 9–12 සඳහා)

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘ටින්පත් රූප’ (වයස අවුරුදු 6–8 සඳහා)

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘මතක සිතුවම්’ (වයස අවුරුදු 9–12 සඳහා)

Learn More

For Educators

වැඩමුළුව

යූශීන් කොං සමඟ ‘ඔබේ ම වාස්තු විද්‍යාඥයා වන්න’ (වයස අවුරුදු 10–15 දක්වා)

Learn More

වැඩමුළුව

කියවන මුද්දර සමඟ ‘මිනෙට් මුද්දරයක් නම්?’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

රුවන් මීගම්මන සමඟ ‘වාස්තු විද්‍යාව ඡායාරූපගත කිරීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

කාන්‍යා ද අල්මේදා සමඟ ‘ගෙදරට ලිවීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

Upcoming Programmes

October 26

අභිරක්ෂක සංචාරය

තිනාල් සජීව සමග

Learn More

October 12

අභිරක්ෂක සංචාරය

තිනාල් සජීව සමඟ

Learn More

September 27

ගැලරි කතා

ජෙස්පර් නෝඩාල්, අනෝමා රාජකරුණා, සහ පද්මිණී වීරසූරිය සමඟ ‘නාදමය නිදහස් වෙළඳ කලාපය’

Learn More

Support Us

Join us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.

The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities.

Join Us