අභිරක්ෂක සංචාරය ශාර්මිණි පෙරේයිරා සමග

අගෝස්තු 28 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12
ලියාපදිංචි වීමට
අපගේ ප්‍රධාන අභිරක්ෂක ශාර්මිනී පෙරේයිරා ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි.
වැඩිදුර තොරතුරු දැනගැනීමට [email protected] හරහා අපට ලියන්න.