ගැලරි කතා එමිල් මොලින්, ජොනතන් එඩ්වඩ්, සහ ශාර්මිණී පෙරේයිරා සමග ‘’මුණගැසීම්’ නිර්මාණයකිරීම’
ජනවාරි 7 සෙනසුරාදා, ප.ව 3.30–5
ලියාපදිංචි වීමට
අධ්‍යාපන හා මහජන වැඩසටහන් සහය අභිරක්ෂක ප්‍රමෝධා වීරසේකර, ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා සමග ‘මුණගැසීම්හි’ සම ප්‍රදර්ශන නිර්මාණකරුවන්වන ජොනතන් එඩ්වඩ් සහ Studio M: එමිල් මොලින් සමග කථාකරයි. ‘මුණගැසීම්’ ප්‍රදර්ශන නිර්මාණය සහ ගොඩනැගීම සඳහා ඔවුන් අනුගමනයකළ ප්‍රවේශ සහ ක්‍රියාවලි පිළිබඳව වැඩිදුර දැනගැනීමට මෙම සාකච්ඡාවට සම්බන්ධවන්න.
‘මුණගැසීම්හි’ ප්‍රදර්ශන හා ග්‍රැෆික් නිමැවුම Studio M විසිනි: එමිල් මොලින් සමගින් ජොනතන් එඩ්වඩ්, රූත් පෙරේරා සහ කේශිනි වැවගමගේ සහයෙන්.