ගැලරි කතා ආචාර්ය ශමාරා වෙත්තිමුණි සමග ‘සංස්කෘතික සීතල යුද්ධය’
ජනවාරි 20 සිකුරාදා, ප.ව. 6–7
ලියාපදිංචි වීමට
ඉතිහාසඥ සහ දේශපාලන විශ්ලේෂක ආචාර්ය ශමාරා වෙත්තිමුණි සීතල යුධ සමයේ සංස්කෘතික නිෂ්පාදනය පිළිබඳව අධ්‍යාපන හා මහජන වැඩසටහන් සහය අභිරක්ෂක ප්‍රමෝදා වීරසේකර සමග කථාකරයි. මෙම සාකච්ඡාව සාහිත්‍ය සහ සංස්කෘතික දෘෂ්ටිකෝණයකින් තුන්වන ලෝකයේ යටත් විජිත විරෝධී අරගල ජයගැනීම සඳහා 1958දී මතුවූ අප්‍රිකානු-ආසියානු ලේඛක ව්‍යාපාරයේ සමකාලීන සංස්කෘතික ව්‍යාපාර සැලකිල්ලට ගනී. ව්‍යාපාරයේ කෘති 2023 මාර්තු 19 දක්වා ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත ය.