ගැලරි කතා සේනක සේනානායක
මාර්තු 17 සිකුරාදා, ප.ව. 6–7
‘මුණගැසීම්හි’ මෙම අවසාන ගැලරි කතාවේදී, කලාකරු සේනක සේනානායක (b. 1951) ඔහුගේ පරිචය සහ ප්රදර්ශනයේ ඇති සිය කලාකෘති පිළිබඳව ප්රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා සමග කතාකරයි.
සේනක සේනානායකගේ ‘Title Unknown’ (1976), ‘Elephants’ (1974), සහ ‘Lotus Flower’ (2013) ‘මුණගැසීම්හි’ තෙවන වටමාරුවේ 2023 මාර්තු 19 දක්වා සංදර්ශිත ය.