ගැලරි කතා හසනා සේගු ඉසඩීන් සහ සේනබ් ඊබ්‍රහිම් සමග ‘කාන්තාවන්, මුස්ලිම් ජාතිකයින්, සහ අනෙකෙකු වීම ගැන’
ජූනි 23 සිකුරාදා, ප.ව. 6–7
පර්යේෂකයන් සහ ක්‍රියාකාරීන්වන හසනා සහ සේනබ් කාන්තාවන් වීම, ඔවුන් දරන භූමිකා හා අනන්‍යතා, සහ අයිතියාව පිළිබඳ අදහස අතර ඇති විච්ඡේදන පිළිබඳව අධ්‍යාපන හා මහජන වැඩසටහන් සහය අභිරක්ෂක ප්‍රමෝදා වීරසේකර සමග සංවාදයක නිරතවේ. ඔවුන්ගේ කතාව කාන්තා අයිතිවාසිකම්, ආන්තික ප්‍රජා, නීතිය, සහ සමාජ සාධාරණය හා සබැඳි සිය ජීවන අත්දැකීම සහ වැඩකටයුතු මගින් දැනුවත්වී ඇති අතර, 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයට ප්‍රතිචාර දැක්වීමකි.
මෙම ගැලරි කතාව 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස අභිරක්ෂණයකර ඇත.