‘පුද්ගලික අවකාශයක්’ (වයස අවුරුදු 18 සහ ඉහළ)
ඔක්තෝබර් 19 බ්රහස්පතින්දා, ප.ව. 6–7
‘අන්යත්වය’ සහ තමන්ගේ ම නිවස තුළ ‘ආගන්තුකබවක්’ දැනීම පිළිබඳ අන්තර්ක්රියාකාරී ගවේෂණයකට ශාරි ද කොස්තා, ටෙහානි චිට්ටි, ඩැරන් තිසේරා, ආන්ද්රේ හෝසන්, ට්රේසි ජයසිංහ, ඇමැන්ඩා රොත්මන්, හිදායත් හසීර්, සහ පියෝරිනා ප්රනාන්දු සමග එක්වන්න. දිවියන්, දියබත්වූ නැව්, සහ දුර බැහැරින් එන සංචාරකයින්. එය කුමක් ද…? කුමක් වී තිබුණේ ද…? සහ…? යන්න පිළිබඳව ඔවුන් කතාවක් ගෙත්තම්කරන අතරේ බලන්න, අහන්න, සහ කෙළිලොල්වන්න එන්න.
මෙම වැඩසටහන 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස අභිරක්ෂණයකර ඇත. මෙම රඟ දැක්වීමෙහි කොටසක් Floating Space Theatre Company හි ‘Table Top Stories’ සමග කෙරුණු වැඩමුළුවකදී ආරම්භවිය.