අභිරක්ෂක සංචාරය තිනාල් සජීව සමග
පෙබරවාරි 15 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 12
MMCA ශ්‍රී ලංකාහි සහාය අභිරක්ෂක තිනාල් සජීව සමග ‘බිම් පෙරළිය’ සංචාරයක් සඳහා එක්වන්න.
මෙම අභිරක්ෂක සංචාරය 2025 මාර්තු 2 දක්වා නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන ‘බිම් පෙරළිය’ දෙවන වටමාරුව සඳහා කෞතුකාගාරයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස ලබා දෙයි.
ස්ථානය: MMCA ශ්‍රී ලංකා ගැලරි