ඉදිරියට එන

බිම් පෙරළිය

2024 සැප්තැම්බර් 12–2025 මැයි 29

‘බිම් පෙරළිය’ ශ්‍රී ලංකාවේ ඉඩම් පරිවර්තනයවී ඇති පුළුල්, අනපේක්ෂිත, හා කැලඹිලිකාරී ආකාර ගවේෂණය කරයි. මෙම ප්‍රදර්ශනය භූ දර්ශනවල සාම්ප්‍රදායික නිදර්ශනවලට එහා ගිය නිර්මාණ කරන සමකාලීන කලාකරුවන් 29 දෙනෙකු එකට එක් කරයි. ඔවුන්ගේ කලාකෘති, ඉඩම් පිළිබඳ මත නොයෙක් අයුරින් ගොඩ නැගී ඇති අයුරුත් අභියෝගයට ලක්වී ඇති අයුරුත් පෙන්වා දෙයි. භූමියත් සමඟ ඇති අපගේ සබඳතා පිළිබඳ පරිපූර්ණ කතිකාවතක් අනාවරණය කරන සංදර්ශක පෙළක් ලෙස ‘බිම් පෙරළිය’ දිග හැරේ.

පළමු වටමාරුව 

සැප්තැම්බර් 12–දෙසැම්බර් 1

අනෝමා රාජකරුණා
අරුල්රාජ් උලගනාදන්
බාබරා සැන්සෝනි
චන්ද්‍රගුප්ත තේනුවර
දනුෂ්ක මාරසිංහ
ඩොමිනික් සැන්සෝනි
හනූෂා සෝමසුන්දරම්
ජගත් වීරසිංහ
ජස්මින් නිලානි ජෝසෆ්
ජෙස්පර් නෝඩාල්
ප්‍රදීප් තලවත්ත
සෙබස්තියන් පොසින්ජිස්
ස්ටීවන් චැම්පියන්
සුන්දරම් අනෝජන්
තවරාසා තජේන්ද්‍රන්
තිසත් තෝරදෙණිය

දෙවන වටමාරුව 

 2024 දෙසැම්බර් 15–2025 මාර්තු 2

අබ්දුල් හාලික් අසීස්
චන්ද්‍රගුප්ත තේනුවර
දනුෂ්ක මාරසිංහ
ඩොමිනික් සැන්සෝනි
ජස්මින් නිලානි ජෝසෆ්
කෝරලේගෙදර පුෂ්පකුමාර
පාල පොතුපිටිය
ප්‍රදීප් තලවත්ත
ටී. ශනාදනන්

තෙවන වටමාරුව 

2025 මාර්තු 15–මැයි 29

බන්දු මනම්පේරි
දනුෂ්ක මාරසිංහ
ලකී සේනානායක
එම්. විජිතරන්
මුහන්නද් කාදර්
රුවින් ද සිල්වා
සකිනා අලිඅක්බර්
සේනක සේනානායක
ශ්‍රී වල්පොළ
සුන්දරම් අනෝජන්
ටෂියා ද මෙල්

අභිරක්ෂණය සන්දේව් හැන්ඩි සහ තිනාල් සජීව විසින් 

ප්‍රදර්ශන නිර්මාණ සැලසුම්කරණය රෛසා සම්සුදීන්ගේ සහයෙන් ජොනතන් එඩ්වර්ඩ් විසින්

ප්‍රදර්ශන අනන්‍යතාව නියා තන්ඩපානි විසින් 

ප්‍රදර්ශනය නිපදවීම මල්ෂානි දෙල්ගහපිටිය විසින්

සංස්කරණය කෞමදී ජයවීර විසින්

පරිවර්තන අම්බිහේ ෆොර්මන්, කෞමදී අලවතුගොඩ, මිරියම් නවීන්ද්‍රන්, පිරින්තා කුලසිංගම්, රඊෂා ඉක්රම්, රවිහාරි රවින්ද්‍රකුමාර්, සාම්බවී සිවාජි, සහ ශියල්නි ජනාර්තනන් විසින්

මෙම ප්‍රදර්ශනය සඳහා නොමසුරුව සහය දුන් සියලු ම කලාකරුවන්, කලාකෘති කුලියට දෙන්නන්, අරමුදල් සපයන්නන්, සහ අපගේ ආදිකර්තෘ අනුග්‍රාහකයින්ට අපි ස්තූතිවන්ත වෙමු.

අතිරේක ස්තුතිය හා කෘතඥතාවය:

ඒ. රගුනාදන්
අබ්දුල් මජීඩ් අජ්හර්
ආකේෂ් ප්‍රනාන්දු
අනෝජා සෙනෙවිරත්න
අරුණ සංජය
බිලේශ ප්‍රනාන්දු
ක්‍රෙස්කැට් කළමනාකාරීත්වය, නඩත්තු සේවය, සහ ආරක්ෂක සේවය
දිනේෂා පින්නගොඩ
දිනිදු ජාගොඩ
දිනුක් සේනානායක
ෆේරියල් අෂ්රොෆ්
SEDR, NAFSO, OPEN, MWDF, CHRD, FIRM, RWF හි
ක්ෂේත්‍ර පර්යේෂකයන් සහ සාමාජිකයන්
එච්. එල්. සී. නාලක හේරත්
හර්ෂි රාජකරුණා
ජෙයනිති ජෙනිතන්
ජෙයනිති රන්ජිතාවතානි
කේ. එම්. චන්ද්‍රකුමාර
කල්ප මුණසිංහ
කමල් සංජීව
කනිල් ඩයස් අබේගුණවර්ධන
කිෂාන් පෙරේරා
ලහිරු උදාර රබෙල්
මේනිකා වෑන් ඩ පූටන්
නිශාන්ත හෙට්ටිආරච්චි
නැතලි ජොන්ස්ටන්
මහින්ද අබේසිංහ
නීතා සුවර්ණා
පී. ජී. ඩී. දිල්රුක්ෂි
පී. ඩබ්ලිව්. චන්ද්‍රසිරි
මන්නාරමේ හා වවුනියාවේ පල්ලි පූජකවරු
ජස්මින් නිලානි ජෝසෆ්ගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන්,
උපදේශකයින්, සහ මිතුරන්
පියදාස මුතුබණ්ඩාර මාලිනි
ප්‍රියාන් ෂානක
ප්‍රියන්ත වික්‍රමරත්න
ආර්. රිෂාන්තන්
ආර්. දනරාජ්
රාජේන්ද්‍රන් සෝනියා සහ කණ්ඩායම
රෝහණ බණ්ඩාර හේරත්
රාහුල් රත්නායක
රසික සිල්වා
සමන් ඇල්විටිගල
සමන්ති උඩගෙදර
සන්ද්‍යා කුලතුංග
ෂතිස් පෙරේරා
ශ්‍රීන් අබ්දුල් සරූර්
මන්නාරම සහ වවුනියාවේ සමථ මණ්ඩලවල කාර්ය මණ්ඩලය
සහ අධ්‍යක්ෂක සාමාජිකයින්
සුමේධ කැලේගම
සුමින්ද ජානක
සුරේෂ් නඩේෂන්
ටී. පී. ජී. අමරජීව
ටී. පුෂ්පරාණී
චෙඩ්ඩිකුලම්, මන්නාරම, හා වවුනියාවේ ගුරුවරුන්
පල්ලිමුනෙයි, සිලාවතුරෙයි, මුල්ලිකුලම්, සෙට්ටිකුලම, වවුනියාව, සහ නෙඩුන්කේණීහි ජනතාව සහ ප්‍රජා නායකයින්
මන්නාරම හා වවුනියාවේ ත්‍රී රෝද රථ රියදුරන්, බස් රථ රියදුරන්, සහ කොන්දොස්තරවරුන්
ටිමති මිලර්
වීරසින්ගම් චන්ද්‍රකුමාර්
වීරසින්ගම් චන්ද්‍රකුමාර්
වේලායුදම් ජෙයනිති
චෙට්ටිකුලම්හි කාන්තා සංවර්ධන නිලධාරිනියන්

කෞතුකාගාරය සිය ප්‍රධාන අනුග්‍රාහක හා 2024 ආදිකර්තෘ අනුග්‍රාහකයන්ගේ සුවිසල් සහය ස්තුතිපූර්වකව පිළිගනියි 

ප්‍රධාන අනුග්‍රාහක

ජෝන් කීල්ස් පදනම

ආදිකර්තෘ අනුග්‍රාහකයන් 2024

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය යනු ආදි කර්තෘ අනුග්‍රාහක කණ්ඩායමකින් වාර්ෂික මූල්‍ය ආධාර ලබන, ලාබ නොලබන සංවිධානයකි. ශ්‍රී ලංකාවේ නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයක් ගොඩනැගීමට අප හා කටයුතුකිරීම පිළිබඳව අපි පහත සඳහන් ආදි කර්තෘ අනුග්‍රාහකයින් සාඩම්බරයෙන් පිළිගනිමින් ඔවුනට ස්තූතිවන්ත වෙමු.

අබ්බාස් සහ අල්නාස් එසුෆලි
අජිත් සහ චාන්දනී ගුණවර්ධන
අමිත, අර්ශියා, සහ ශාස්ති සිල්වා
ඇන්ජලීන් ඔන්ඩට්චී
අනිලා සහ රොමේෂ් බණ්ඩාරනායක
ක්‍රිස්ටෝෆ් ෆේන්
ෆීච් පවුල
කුමාර් සහ රන්මලී මිර්චන්දනී
ලීනා හයිද්‍රාමනි
නිලූෆර් යුසෆලි අන්වරලි
රොශ්නි සහ ශෙරාන් ප්‍රනාන්දු
සමැන්තා ද සිල්වා
ශර්මිලා සහ අක්රම් කාසීම්
ශියාමාලි වික්‍රමසිංහ
ශිවන්ති අතුකෝරාල සහ රවීන් බස්නායක
සුරේෂ් ඩොමිනික්

‘බිම් පෙරළිය’ ප්‍රදර්ශනයට නොමසුරුව සහාය ලබාදෙන්නේ

SEDR ශ්‍රී ලංකා

ප්‍රධාන අනුග්‍රාහක

ජෝන් කීල්ස් පදනම

ප්‍රධාන ප්‍රදර්ශන අනුග්‍රාහක 

ඇඩ්වෙන්ට් ප්‍රොජෙක්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ්

අතිරේක සහාය සපයන්නේ

ෆොටෝ ඩිසයින්

ලෙගෝ ඉන්ටනැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්

ගුවන්විදුලි සහකරු

යෙස් එෆ්එම්

Calendar

December 2024

Event Type

  • All Events
  • Today
  • This Weekend
  • For Kids
  • Gallery Talks
  • Tours
  • Workshops
  • Online

අපට සහයවන්න

ශ්‍රී ලංකාවේ මහජනයාට පිවිසිය හැකි ප්‍රථම නූතන හා සමකාලීන කෞතුකාගාරය නිර්මාණය කිරීමට අප හා එක්වන්න.

සාමාජිකයකු වී හෝ පරිත්‍යාගයක් සිදුකර එය හා සම්බන්ධවන ලෙස ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය ඔබට ආරාධනා කරයි.

එක්වන්න

පිළිබඳව

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය නූතන හා සමකාලීන කලා අධ්‍යයනය, ප්‍රදර්ශනය, පර්යේෂණය හා සංරක්ෂණය වෙනුවෙන් ම කැප වූ මහජන කෞතුකාගාරයක් පිහිටුවීමට දරන ලද අධ්‍යාපනය මුල් කරගත් නවමු ප්‍රයත්නයකි. 

අපගේ පූර්වතාවය වන්නේ අනතර්කරණය මෙන් ම නරඹන්නන්ගේ උනන්දුව ද  ඇති කරන්නා වූ, විවිධ කලා ඉතිහාසයටන්ට  අනුකූලව ශ්‍රී ලාංකික සන්දර්භවලට සුවිශේෂී වූ කෞතුකාගාරයක් නිර්මාණය කිරීමයි. 

Home_About_01
Home_About_02-2

පැමිණෙන වසර කිහිපය තුළ මෙම කෞතුකාගාරය නිර්වචනය වන්නේ  අනාගතයේ කෞතුකාගාරයකට වීමට හැකි දෑ මෙන් ම, එය සේවා දක්වන්නේ කාහට ද, එය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන කරුණු කාරණා ගවේෂණය කිරීමේ ක්‍රියාවලියක් ඔස්සේ ‍ය. විවිධ නරඹන්නන් හා සහයෝගීත්වයෙන්,  හඬනගා ආවර්ජනය කිරිමේ ක්‍රියාවලියක් ඔස්සේ මෙම ප්‍රයත්නය කෞතුකාගාර අවකාශයක් පිළිබඳව විවිධාකාරයෙන් සිතීමට ඉඩකඩ ලබා දෙයි  කියා  අපි බලාපොරොත්තු වෙමු.  මේ ආකාරයේ විවිධ තැකීම් එක් වී ගොඩනැගෙන කෞතුකාගාර වර්ගය කොන්ගලක් මෙන් මූලික කරගෙන ඒ මත මෙම කෞතුකාගාරය පිහිටුවනු ඇත.

Home_About_03
051020_Medium_Thumbnail_650x490px

අප ස්ථානගත වී හිඳින සන්දර්භයන් පරාවර්තනය කරන ලෙසත්, අන්තර්කරණයට ඉඩකඩ ලබා දෙන ලෙසත් භාෂාව, පන්තිය හා සමාජ-ආර්ථික බාධක වෙත අප පිවිසිය යුත්තේ කෙසේ ද? ලොව පුරා කෞතුකාගාරවලින් අපට ඉගෙනුමටත්, උකහා ගැනීමටත් ඇත්තේ මොනවාද ?අද කෞතුකාගාරවල වෙනස්වන භූමිකාවට අපට දායක විය හැක්කේ කෙසේ ද? අපි නිරන්තරයෙන් ම මේ ප්‍රශ්න හා මේ ආකාරයේ වෙනත් ප්‍රශ්න අසන්නේ ඒ තුළින් ගොඩනැගෙන කෞතුකාගාරය ඒ තුළින් ම වැඩිදියුණු  වේ යැයි විශ්වාසයෙනි.

වැඩිදුර ඉගෙන ගන්න

ඉගෙනීම

ඉගෙනීම කිසිදාක නොනවතියි. අන්තර්ජාලය ඔස්සේ හෝ කෞතුකාගාර පරිශ්‍රයේ දී අපගේ කලාකෘති හා සම්බන්ධවන්න.

නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයේ හදවතෙහි හිඳින්නේ අධ්‍යාපනය යි. කෞතුකාගාර පරිශ්‍රයේ දී හෝ අන්තර්ජාලය ඔස්සේ ඔබ තෝරාගත් වේලාවක හෝ ස්ථානයක සිට අපගේ ඉගෙනුම් වැඩසටහන් හා සම්බන්ධවන්න.

වැඩිදුර ඉගෙන ගන්න

පරිශ්‍රයේ

අභිරක්ෂක සංචාරය

සන්දේව් හැන්ඩි සමග

තවත් දැකගන්න

අන්තර්ජාලගත

අභිරක්ෂක සංචාරය

සන්දේව් හැන්ඩි සමග

තවත් දැකගන්න

අධ්‍යාපනඥයින් සඳහා

අභිරක්ෂක සංචාරය

සන්දේව් හැන්ඩි සමග

Learn More

ගැලරි කතා

අනෝමා රාජකරුණා, හනූෂා සෝමසුන්දරම්, සහ ජස්මින් නිලානි ජෝසෆ්

Learn More

ස්ථානාලෝකය

Learn More

ස්ථානාලෝකය

Learn More

සිඟිත්තන් සඳහා

අභිරක්ෂක සංචාරය

සන්දේව් හැන්ඩි සමග

Learn More

ගැලරි කතා

අනෝමා රාජකරුණා, හනූෂා සෝමසුන්දරම්, සහ ජස්මින් නිලානි ජෝසෆ්

Learn More

ස්ථානාලෝකය

Learn More

ස්ථානාලෝකය

Learn More