ගැලරි කතා:අනුරන්ගි මෙන්ඩිස්, ෂයරි ද සිල්වා, හා ශෙහ්ලා ලතීෆ් සමඟ ‘මිනෙට්ගෙන් පසු: වාස්තු විද්‍යාවේ ශ්‍රී ලාංකික කාන්තාවන්’
![Group 296 Group 296](https://mmca-srilanka.org/wp-content/uploads/2024/02/Group-296-1350x834.png)
මාර්තු 7 බ්‍රහස්පතින්දා, ප.ව 6.30–7.30 දක්වා
කාන්තා දිනය නිමිත්තෙන්වූ මෙම විශේෂ වැඩසටහනේ ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා, අනුරන්ගි, ෂයරි, හා ශෙහ්ලා සමඟ වාස්තු විද්‍යා ව්‍යවහාරයේ යෙදෙන ශ්‍රී ලාංකික කාන්තාවන් ලෙස ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව සංවාදයක යෙදෙයි. අනුරන්ගි City School of Architectureහි කථිකාචාර්යවරියක් වන අතර DXMID Designහි සහකරුවෙකු ද වේ. ෂයරි, ජෙෆ්රි බාවා පදනමේ ප්‍රධාන අභිරක්ෂක වන අතර, ශෙහ්ලා Urbanarc Architectural Consultants මෙහෙයවයි.
මෙම ගැලරි කතාව 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.