අපිළිවෙලින් එන කලාවක්!

කෞතුකාගාර අභ්‍යාසලාභියෙකු වන හරිත් වීරසිංහ, කලාකරුවන් කලාව නිපැයුමට විවිධ ක්‍රම භාවිතා කරන අයුරු නිරීක්ෂණය කරන අතර, තමන්ගේ ම කලා නිර්මාණ කිරීමටත් පෙළඹ වී සිටී.

Make a mess cover
The title of this artwork is ‘GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017’. It was made in 2017 by the artist Muhanned Cader (b. 1966).
This work is made with a pen placed on a paper from the artist’s sketchbook. See the full caption

 

Download this worksheet

 

(1) “මුහන්නද් කාදර් සිය කලා නිර්මාණයට භාවිතා කරන්නේ ඔහු ළඟ තිබුණු සටහන් පොත් හා පෑනයි. එය සොයා ගැනීමට ඉතා පහසු වුණු අතර නිර්මාණය විශේෂ වන්නේ ඒ නිසා යි.”

(2) “ඔහු පෑන ගෙන සටහන් පොත් මත තැබුවා. ඔහු ගමනේ යෙදෙන වහනයක් තුළ සිටි නිසා පෑන ඉබේම කටු සිතුවම් නිර්මාණය කිරීමට පටන් ගත්තා. මේ කලාකරුවා කිසිවක් ‘කළේ’ නැහැ. එසේත් නැතිනම් ඔහු කළා ද? ඔබ මොකද හිතන්නේ? ඔහු කඩදාසිය මත ලොකු අපිළිවෙලක් කළා වගේ ම බෙහෙවින් විනෝද වුණා. ඔබ හිතනවා ද මෙයට ‘කලාව’ යැයි කියන්න පුළුවන් කියලා?”

161020_Worksheets_1345x675px_EM15

(3) “මම අපිළිවෙලවල් නිර්මාණය කිරීමට හරිම කැමතියි. මේ තියෙන්නේ මම කරපු අපිළිවෙලක පින්තුරයක්. මේකෙ පාට ගොඩක් තිබෙන නිසා හරිම හිත් ඇදගන්නා සුළුයි. මේක දිහා බලන හැම අවස්ථාවක ම මට මතක් වෙන්නේ මම කොච්චර විනෝද වුණා ද කියන එක. මගේ අපිළිවෙල නිර්මාණශීලී යි කියලා ඔබ හිතනවා ද?”

 

අරමුණු
– කලා උපකරණ අවශ්‍ය නොවී, මා සොයාගත් එදිනෙදා ද්‍රව්‍ය වලින් කලා නිර්මාණයක් කිරීමට මට පුළුවන්.
– මගේ කලා නිර්මාණය ඇගයීමට ලක්කර නිසි වෙනස්කම් කිරීමට මට පුළුවන්.

 

පළමු පියවර
‘කැන්වසයක්’ ලෙස භාවිත කළ හැකි යමක් සොයා ගන්න. කලාව යනු කැන්වසයක් හෝ හිස් කඩදාසියක් මත ම නිර්මාණය විය යුත්තක් නොවේ. කලා නිර්මාණයක් ගොඩනැගිය හැකි යමක් ඔබේ නිවසින් සොයා ගන්න. පත්තරයක්, පොතක්, පිඟානක් යනු හොඳ අදහස් කිහිපයක් වුවත්, ඔබට කලා නිර්මාණය ගොඩනැගීම සඳහා සම්පුර්ණ කාමරයක් හෝ පොත් රාක්කයක් වුවත් පාවිච්ච් කළ හැක. (ඔබගේ දෙමාපියන්ගෙන් හෝ භාරකරුගෙන් මුළින් ම අවසර ගන්න).

 

දෙවන පියවර
අපිළිවෙලක් කරන්න. ඔබට ලේසියෙන් සොයාගත හැකි භාණ්ඩ හෝ ද්‍රව්‍ය කිහිපයක් ගෙන ලොකු අපිළිවෙලක් නිර්මාණය කරන්න. තීන්ත, පාට පැන්සල්, තක්කාලි සෝස්, ගෙවත්තෙන් අරගත්ත පස් සහ දූවිලි, ලණු කෑලි, ලී කෑලි, ගල්- මේ ඕනෙ ම දෙයක් භාවිතා කරන්න. හැබැයි, ඔබේ දෙමාපියන් හෝ ඔබ ව බලාගන්නා වැඩිහිටියගෙන් අවසර ගන්න. ඔවුන්ටත් එකතු වන්න ආරාධනා කරන්න. මෙය ‘ලස්සන’ වීම ගැන කරදර වන්නට එපා. හොඳින් විනෝද වන්න.

 

තුන්වන පියවර
එය කලාවක් බවට පත් කරන්න! දැන් ඔබේ අපිළිවෙල කලා නිර්මාණයක් බවට පත් කිරීමට කාලය එළඹ ඇත.

මුලින් ම කළ යුත්තේ ඒ දෙස හොඳින් බලා, එය තුළ ඔබ කැමති දේවල් සොයා ගැනීමයි. අවශ්‍ය දේවල් වෙනස් කරන්න. තවත් අංග එකතු කරන්න; එහෙම නැත්නම් වැඩි දියුණු කරන්න. ඉන්පසු ඔබේ කලා නිර්මාණය දෙස යළිත් හොඳින් බලා, ඔබ නිර්මාණය කර ඇති දේ ඔබට ම පැහැදිළි කරන්න. ඔබගේ නිර්මාණය බෙදා ගැනීම යනු කලාව නිර්මාණය කිරීමේ එක් කොටසකි. ඉතින් ඔබ නිර්මාණය කළ අපිළිවෙලෙහි  ඡායරූපයක් ගෙන, එය අස්පස් කර පවුලේ අයට සහ යාළුවන්ට ඡායරූපය පෙන්වන්න.

Onsite

ප්‍රදර්ශන සංචාරය

Learn More

පොත් කියවීම

ස්ටේජස් නාට්‍ය කණ්ඩායම සමග ‘කපුටු කාක් කාක් කාක්!’ (අවුරුදු 8–15 වයස් සඳහා)

Learn More

ගැලරි කතා

හසනා සේගු ඉසඩීන් සහ සේනබ් ඊබ්‍රහිම් සමග ‘කාන්තාවන්, මුස්ලිම් ජාතිකයින්, සහ අනෙකෙකු වීම ගැන’

Learn More

අභිරක්ෂක සංචාරය

සන්දේව් හැන්ඩි සමග

Learn More

Online

පොත් කියවීම

ස්ටේජස් නාට්‍ය කණ්ඩායම සමග ‘කපුටු කාක් කාක් කාක්!’ (අවුරුදු 8–15 වයස් සඳහා)

Learn More

ගැලරි කතා

හසනා සේගු ඉසඩීන් සහ සේනබ් ඊබ්‍රහිම් සමග ‘කාන්තාවන්, මුස්ලිම් ජාතිකයින්, සහ අනෙකෙකු වීම ගැන’

Learn More

වැඩමුළුව

සාම්බවි සිවාජි සමග ‘සාහිත්‍ය පරිවර්තනය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

ගැලරි කතා

ඉමාද් මජීද්

Learn More

වැඩමුළුව

සේනබ් හූඩා සමග ‘අත්කම් සඟරා සහ කලා ජර්නල් නිර්මාණය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

ගැලරි කතා

කෞමදී ජයවීර, සාම්බවි සිවාජි, සහ ශියාල්නි ජනර්තනන් සමග ‘‘ආගන්තුකයෝ’ පරිවර්තනය’

Learn More

ගැලරි කතා

ආචාර්ය කෞශල්‍යා පෙරේරා සමග ‘එදිනෙදා භාෂා දේශපාලනය’

Learn More

වැඩමුළුව

ආධි ජයසීලන් සමග ‘මගේ කෙම්බිම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

වැඩමුළුව

ඵූසති ලියනාරච්චි සමග ‘සාහිත්‍ය පරිවර්තනය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

වැඩමුළුව

හේමා ශිරෝනි, සබීන් ඕමාර්, සහ ශාදියා ජමල්ඩීන් සමග, ‘මැහුම් සහ එම්බ්‍රොයිඩරි’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

වැඩමුළුව

සීමා ඕමාර් සහ ශිවානි ජොබන්පුත්‍ර සමග ‘Hello Again’ ( 12–16 වයස් අතර දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් සඳහා)

Learn More

වැඩමුළුව

Tikiri and Co සමග ‘ඔසරියේ කථාව’ (8–13 වයස් සඳහා)

Learn More

වැඩමුළුව

කාන්‍යා ද අල්මේදා සමඟ ‘Writing the Moment’

Learn More

වැඩමුළුව

කාන්‍යා ද අල්මේදා සමඟ ‘Writing the Moment’

Learn More

වැඩමුළුව

ලොනාලි රොද්‍රිගෝ සමග ‘ටී-ශර්ට් ප්‍රතිචක්‍රීකරණය’ (වයස අවුරුදු 16 සහ ඉහළ)

Learn More

For Kids

පොත් කියවීම

ස්ටේජස් නාට්‍ය කණ්ඩායම සමග ‘කපුටු කාක් කාක් කාක්!’ (අවුරුදු 8–15 වයස් සඳහා)

Learn More

ප්‍රහේලිකා දවසක්

(සියළු වයස්)

Learn More

වැඩමුළුව

හේමා ශිරෝනි, සබීන් ඕමාර්, සහ ශාදියා ජමල්ඩීන් සමග, ‘මැහුම් සහ එම්බ්‍රොයිඩරි’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

වැඩමුළුව

සීමා ඕමාර් සහ ශිවානි ජොබන්පුත්‍ර සමග ‘Hello Again’ ( 12–16 වයස් අතර දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් සඳහා)

Learn More

For Educators

වැඩමුළුව

සාම්බවි සිවාජි සමග ‘සාහිත්‍ය පරිවර්තනය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

වැඩමුළුව

සේනබ් හූඩා සමග ‘අත්කම් සඟරා සහ කලා ජර්නල් නිර්මාණය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

වැඩමුළුව

ආධි ජයසීලන් සමග ‘මගේ කෙම්බිම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

වැඩමුළුව

ඵූසති ලියනාරච්චි සමග ‘සාහිත්‍ය පරිවර්තනය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

Upcoming Programmes

June 25

ප්‍රදර්ශන සංචාරය

Learn More

June 24

පොත් කියවීම

ස්ටේජස් නාට්‍ය කණ්ඩායම සමග ‘කපුටු කාක් කාක් කාක්!’ (අවුරුදු 8–15 වයස් සඳහා)

Learn More

June 23

ගැලරි කතා

හසනා සේගු ඉසඩීන් සහ සේනබ් ඊබ්‍රහිම් සමග ‘කාන්තාවන්, මුස්ලිම් ජාතිකයින්, සහ අනෙකෙකු වීම ගැන’

Learn More

Support Us

Join us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.

The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities.

Join Us