ගැලරි කතා ආචාර්ය ආශා අබයසේකර සහ ආචාර්ය දර්ශී තෝරදෙණිය සමඟ ‘විවාහය, ඔසරිය, සහ ශ්‍රී ලාංකික කාන්තාව’
දෙසැම්බර් 20 අඟහරුවාදා, ප.ව 6–7
ආචාර්ය අබයසේකර සහ ආචාර්ය තෝරදෙණිය ශ්‍රී ලංකාවේ උඩරට සාරියේ ඓතිහාසික වර්ධනය සහ වර්තමාන පැවැත්ම පිළිබඳව ස්ත්‍රීවාදී දෘෂ්ටිකෝණයකින්, අධ්‍යාපන සහ පොදු වැඩසටහන් සහය අභිරක්ෂක ප්‍රමෝධා වීරසේකර සමග සාකච්ඡාකරයි.