ගැලරි කතා ආචාර්ය කෞශල්‍යා පෙරේරා සමග ‘එදිනෙදා භාෂා දේශපාලනය’
ජූනි 1 බ්‍රහස්පතින්දා, ප.ව. 6–7
‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ පළමු ගැලරි කතාවේදී, ශාස්ත්රාඥ හා භාෂාවේදී ආචාර්ය කෞශල්‍යා පෙරේරා මාර්ග සංඥාවල සිට පොදු ලේඛන දක්වා දිවෙන ශ්‍රී ලංකාවේ නාගරික සංදර්භ තුළ භාෂා දේශපාලනයේ දෛනික පැවැත්ම පිළිබඳ සාකච්ඡාකරයි. ඇය අධ්‍යාපන හා මහජන වැඩසටහන් සහාය අභිරක්ෂක ප්‍රමෝදා වීරසේකර සමග සංවාදයේ නිරතවනු ඇත.
මෙම ගැලරි කතාව 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස අභිරක්ෂණයකර ඇත.