කවි කියවීම ඉසුරිනී මල්ලවාරච්චි, ලක්ෂානි විල්ලාරච්චි, සහ ඵූසතී ලියනාරච්චි සමග ‘ස්ත්රීත්වය ගැන’
පෙබරවාරි 17 සිකුරාදා, ප.ව. 6–7
2023 මාර්තු 19 තෙක් ‘මුණගැසීම්හි’ තුන්වන වටමාරුවේ සංදර්ශිත ජෝජ් කීට්ගේ (1901–1993) ‘Kandyan Bride’ (1951) සහ ජනනි කුරේගේ (b. 1974) ‘ඔසරිය’ (2015) කලාකෘතිවලට මෙම කවි පැයේදී ඉසුරිනී, ලක්ෂානි, සහ ඵූසතී ප්රතිචාර දක්වනු ඇත.