‘ජනේල දෙකක් අතර කතාවක්’

අපගේ සහාය අභිරක්ෂක සන්දෙව් හැන්ඩි, ‘පුංචි කතා සියක් දහසක්’ හි ප්‍රදර්ශනය කෙරුණු චිත්‍ර දෙකක් තෝරාගෙන ඒ ගැන  ක්‍රියාකාරකමක් ලබා දෙයි.

Two windows cover
The title of this artwork is ‘View from Layards Road House Window’.
It was made in 1969 by the artist W. J. G. Beling (1907–1992).
This work is made with wax crayons on paper. See the full caption

 

Download this worksheet as a pdf

 

(1) “ඩබ්ලිව්.ජේ.ජී බීලින්ග්’ 43 කණ්ඩායමේ මුල් සාමාජිකයෙකු හා ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් කලාකරුවෙකි. ඔහු 1969 වසරේ දී, සිය චිත්‍රාගාරයේ ජනේලය තුළින් පාරෙන් එහා පැත්තේ වූ සිය මිත්‍රයෙකු මෙන් ම තවත් කලාකරුවෙකු වූ ඔබ්රේ කොලේට්ගේ නිවස තමාට පෙනෙන ආකාරය, ‘View from Layards Road House Window’’ යනුවෙන් සිතුවම් කළේ ය. 1961 වසරේ දී  තමාගේ දේශපාලනික කාටුන් නිසා ඇතිවුණු ගැටළු නිසා ශ්‍රී ලංකාව අතහැර දමා ගිය කොලේට්, බීලින්ග් අතින් මෙම චිත්‍රය නිර්මාණය වූ කාලයේ දී  එම නිවසේ ජිවත් නොවූ යේ ය.”

Nightscapes (1999)
The title of this artwork is ‘Nightscapes’.
It was made in 1999 by the artist Muhanned Cader (b. 1966).
This work is made with oil paints on a board. Click to see the full caption

 

(2) “වසර 30කට පසු, 1999 වසරේ දී, බොල්ගොඩ ගඟ අසල පිහිටි සිය චිත්‍රාගාරයේ දී මුහන්නද්‍ කාදර් ‘Nightscapes’ නමින් සිතුවම් 40ක් නිර්මාණය කළේ ය. මේ සිතුවම් කරනු ලැබුවේ ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරු යුගයක් වූ සිවිල් යුද්ධය වූ සමයේ ය. එලෙස කොරළවැල්ලේ දී ගතවුණු රැයවල් වල අමුතු ගුප්ත හා අපූරු බවක් කලාකරුවාට දැනුණු අතර, එම හැඟීම කලාකරුවා තුළ නිර්මාණාත්මක අදහසක් ඇති කළේ ය. රාත්‍රී කාලයේ දී ගඟ ඔහුට මතක් කළේ එකල රටෙහි පැවති තත්ත්වයයි.”

(3) දශක තුනක පරතරයක් ඇති කලාකරුවන් දෙදෙනෙකු, සිය චිත්‍රාගාර තුළ ඉඳ පිටත බලාගෙන සිතුවමෙහි යෙදෙන්නේ, ඉතිහාසයේ ඉතා වෙනස් අවස්ථා දෙකක දී ය. ඔබ අද දිනයේ ඔබගේ ජනේලයෙන් පිටත බලාගෙන සිතුවමට නගන්න කැමති කුමක් ද?

අරමුණු
මට කලා නිර්මාණ දෙකක් හා ඒවාට බැඳි කතාන්දර සැසදීමට සහ, ඒවා අතර වෙනස්කම් සෙවීමට පුළුවන්.
මෙම කතන්දර වලට ප්‍රතිචාර ලෙස මගේ ම කලා නිර්මාණ කිරීමට මට පුළුවන්.

පළමු පියවර
මෙම නිර්මාණ දෙක දෙස බලන්න. ඒවා පිටුපස ඇති කතාන්දර ඉගෙන ගන්න.

දෙවන පියවර
ලැයිස්තු දෙකක් හදන්න. පළමු ව, කලා නිර්මාණ දෙක හා ඒවායේ කතන්දර අතර සමානතා ලියන්න. පසු ව, ඒවා අතර අසමානතා ලැයිස්තුගත කරන්න.

තුන්වන පියවර
ඔබගේ නිවසේ ජනේලයක් තෝරාගෙන ඔබට පිටත පෙනෙන දේ චිත්‍රයට නගන්න.

Onsite

අභිරක්ෂක සංචාරය

රිචෙල් මාර්සලින් සමග

Learn More

සිංහල මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය

Learn More

කලාකරු සංචාරය

Learn More

අභිරක්ෂක සංචාරය

ශාර්මිණී පෙරේයිරා සමග

Learn More

Online

ශ්‍රී ලාංකීය සමකාලීන වීඩියෝ කෘති සහ සාකච්ඡා මඩුල්ලක්

Learn More

වැඩමුළුව

ශෙනුකා කොරෙයා සමඟ ‘චිත්‍ර කතා සෑදීම හා කතන්දර කීම’ (වයස අවුරුදු 16 සහ ඉහළ)

Learn More

ගැලරි කතා

මහාචාර්ය සුමති සිවමෝහන් සමග ‘ගැටුම් සහ අවතැන්වීම් පිළිබඳ ආඛ්‍යාන’

Learn More

වැඩමුළුව

සේනබ් හූඩා සමග ‘අත්කම් සඟරා සහ කලා ජර්නල්කරණය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

ගැලරි කතා

රධිකා හෙට්ටිආරච්චි සමග ‘විරෝධතාව, මතකය, සහ පිටස්තරත්වය’

Learn More

වැඩමුළුව

ආධි ජයසීලන් සමග ‘මගේ කෙම්බිම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

ගැලරි කතා

හේමා ශිරෝණි

Learn More

පොත් කියවීම

ස්ටේජස් නාට්‍ය කණ්ඩායම සමග ‘කපුටු කාක් කාක් කාක්!’ (අවුරුදු 8–15 වයස් සඳහා)

Learn More

ගැලරි කතා

හසනා සේගු ඉසඩීන් සහ සේනබ් ඊබ්‍රහිම් සමග ‘කාන්තාවන්, මුස්ලිම් ජාතිකයින්, සහ අනෙකෙකු වීම ගැන’

Learn More

වැඩමුළුව

සාම්බවි සිවාජි සමග ‘සාහිත්‍ය පරිවර්තනය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

ගැලරි කතා

ඉමාද් මජීද්

Learn More

වැඩමුළුව

සේනබ් හූඩා සමග ‘අත්කම් සඟරා සහ කලා ජර්නල් නිර්මාණය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

ගැලරි කතා

කෞමදී ජයවීර, සාම්බවි සිවාජි, සහ ශියාල්නි ජනර්තනන් සමග ‘‘ආගන්තුකයෝ’ පරිවර්තනය’

Learn More

ගැලරි කතා

ආචාර්ය කෞශල්‍යා පෙරේරා සමග ‘එදිනෙදා භාෂා දේශපාලනය’

Learn More

වැඩමුළුව

ආධි ජයසීලන් සමග ‘මගේ කෙම්බිම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

For Kids

වැඩමුළුව

ශාර්මිණී පෙරේයිරා සමඟ විශේෂ ළමා දින අභිරක්ෂක සංචාරය

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘මගේ සතුටු තැන’ (වයස අවුරුදු 9–12 සඳහා)

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘ටින්පත් රූප’ (වයස අවුරුදු 6–8 සඳහා)

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘මතක සිතුවම්’ (වයස අවුරුදු 9–12 සඳහා)

Learn More

For Educators

වැඩමුළුව

ශෙනුකා කොරෙයා සමඟ ‘චිත්‍ර කතා සෑදීම හා කතන්දර කීම’ (වයස අවුරුදු 16 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

සේනබ් හූඩා සමග ‘අත්කම් සඟරා සහ කලා ජර්නල්කරණය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

වැඩමුළුව

ආධි ජයසීලන් සමග ‘මගේ කෙම්බිම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

වැඩමුළුව

සාම්බවි සිවාජි සමග ‘සාහිත්‍ය පරිවර්තනය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

Upcoming Programmes

December 17

අභිරක්ෂක සංචාරය

රිචෙල් මාර්සලින් සමග

Learn More

December 15

හරීන් අමිර්තනාදන්ගේ අධ්‍යක්ෂණයෙන්

ශාන්ත තෝමස් කනිෂ්ඨ විද්‍යාලයේ ගායක වෘන්දය ඉදිරිපත්කරන ‘නත්තල් කැරොල්’

Learn More

October 21

සිංහල මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය

Learn More

Support Us

Join us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.

The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities.

Join Us