කියවීම් කණ්ඩායම: නටාෂා ගින්වල සමඟ ‘බලා ඉන්න ආගන්තුකයෝ’

Reading Group_ ‘The Exotic and the Strange’ with Natasha Ginwala web

සැප්තැම්බර් 8 සිකුරාදා, ප.ව. 6–7.30

ලියාපදිංචි වීමට

‘ආගන්තුකයෝ’ හා සබැඳි මෙම සිව්වෙනි කියවීම් කණ්ඩායමේදී, ප්‍රදර්ශනයට ආශ්‍රිත තේමාවන අන්‍යත්වය, අනන්‍යතාවය, සහ අයිතියාව යන අදහස් සමඟ විචාරාත්මකව හා පුළුල්ව නියැලීමට අභිරක්ෂක හා ලේඛක නටාෂා ගින්වල හා එක්වන්න. ඇය ජේම්ස් බෝල්ඩ්වින්ගේ ‘The Stranger in the Village’ (1955) යන රචනාව සමඟ මීනා කන්දසාමි හා වෝසන් ශයර්ගේ තෝරාගත් කවි කිහිපයක් සහ බානි අබිඩිගේ ‘The Distance from Here’ (2009) සමීපවකියවනු ඇත. ලියාපදිංචිවූ සියලු ම සහභාගිවන්නන්ට විද්‍යුත් තැපෑලෙන් මෙම කෘති යැවෙනු අතර කියවීමේ කණ්ඩායමට සහභාගී වීමට පෙර ඒවා කියවීම/නැරඹීම නිර්දේශිතයි.

මෙම කියවීම් කණ්ඩායම 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස අභිරක්ෂණයකර ඇත.

මෙම වැඩසටහන නොමිලේවන අතර සියළු ද්‍රව්‍ය සපයනු ලැබේ.

Onsite

ශ්‍රී ලාංකීය සමකාලීන වීඩියෝ කෘති සහ සාකච්ඡා මඩුල්ලක්

Learn More

වැඩමුළුව

ශාර්මිණී පෙරේයිරා සමඟ විශේෂ ළමා දින අභිරක්ෂක සංචාරය

Learn More

වැඩමුළුව

‘මගේ මනඃකල්පිත ස්වරූපය’ (වයස අවුරුදු 10–15 සඳහා)

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘මගේ සතුටු තැන’ (වයස අවුරුදු 9–12 සඳහා)

Learn More

Online

ශ්‍රී ලාංකීය සමකාලීන වීඩියෝ කෘති සහ සාකච්ඡා මඩුල්ලක්

Learn More

වැඩමුළුව

ශෙනුකා කොරෙයා සමඟ ‘චිත්‍ර කතා සෑදීම හා කතන්දර කීම’ (වයස අවුරුදු 16 සහ ඉහළ)

Learn More

ගැලරි කතා

මහාචාර්ය සුමති සිවමෝහන් සමග ‘ගැටුම් සහ අවතැන්වීම් පිළිබඳ ආඛ්‍යාන’

Learn More

වැඩමුළුව

සේනබ් හූඩා සමග ‘අත්කම් සඟරා සහ කලා ජර්නල්කරණය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

ගැලරි කතා

රධිකා හෙට්ටිආරච්චි සමග ‘විරෝධතාව, මතකය, සහ පිටස්තරත්වය’

Learn More

වැඩමුළුව

ආධි ජයසීලන් සමග ‘මගේ කෙම්බිම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

ගැලරි කතා

හේමා ශිරෝණි

Learn More

පොත් කියවීම

ස්ටේජස් නාට්‍ය කණ්ඩායම සමග ‘කපුටු කාක් කාක් කාක්!’ (අවුරුදු 8–15 වයස් සඳහා)

Learn More

ගැලරි කතා

හසනා සේගු ඉසඩීන් සහ සේනබ් ඊබ්‍රහිම් සමග ‘කාන්තාවන්, මුස්ලිම් ජාතිකයින්, සහ අනෙකෙකු වීම ගැන’

Learn More

වැඩමුළුව

සාම්බවි සිවාජි සමග ‘සාහිත්‍ය පරිවර්තනය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

ගැලරි කතා

ඉමාද් මජීද්

Learn More

වැඩමුළුව

සේනබ් හූඩා සමග ‘අත්කම් සඟරා සහ කලා ජර්නල් නිර්මාණය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

ගැලරි කතා

කෞමදී ජයවීර, සාම්බවි සිවාජි, සහ ශියාල්නි ජනර්තනන් සමග ‘‘ආගන්තුකයෝ’ පරිවර්තනය’

Learn More

ගැලරි කතා

ආචාර්ය කෞශල්‍යා පෙරේරා සමග ‘එදිනෙදා භාෂා දේශපාලනය’

Learn More

වැඩමුළුව

ආධි ජයසීලන් සමග ‘මගේ කෙම්බිම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

For Kids

වැඩමුළුව

ශාර්මිණී පෙරේයිරා සමඟ විශේෂ ළමා දින අභිරක්ෂක සංචාරය

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘මගේ සතුටු තැන’ (වයස අවුරුදු 9–12 සඳහා)

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘ටින්පත් රූප’ (වයස අවුරුදු 6–8 සඳහා)

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘මතක සිතුවම්’ (වයස අවුරුදු 9–12 සඳහා)

Learn More

For Educators

වැඩමුළුව

ශෙනුකා කොරෙයා සමඟ ‘චිත්‍ර කතා සෑදීම හා කතන්දර කීම’ (වයස අවුරුදු 16 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

සේනබ් හූඩා සමග ‘අත්කම් සඟරා සහ කලා ජර්නල්කරණය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

වැඩමුළුව

ආධි ජයසීලන් සමග ‘මගේ කෙම්බිම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

වැඩමුළුව

සාම්බවි සිවාජි සමග ‘සාහිත්‍ය පරිවර්තනය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

Upcoming Programmes

October 12

ශ්‍රී ලාංකීය සමකාලීන වීඩියෝ කෘති සහ සාකච්ඡා මඩුල්ලක්

Learn More

October 01

වැඩමුළුව

ශාර්මිණී පෙරේයිරා සමඟ විශේෂ ළමා දින අභිරක්ෂක සංචාරය

Learn More

September 30

වැඩමුළුව

‘මගේ මනඃකල්පිත ස්වරූපය’ (වයස අවුරුදු 10–15 සඳහා)

Learn More

Support Us

Join us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.

The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities.

Join Us