‘නිලානි එක්ක අපිත් පාට කරමු’

Colouring cover

 

චිත්‍ර මාලාව ගැන ‘Address of Residence’

මේ චිත්‍රවලින් කියවෙන්නේ තැන් දෙකක් ගැනයි: ඒ යාපනය සහ වවුනියාව. සිවිල් යුද්ධය නිසා මගේ පවුල යාපනය හැර දමා වවුනියාවේ පදිංචිට ගියා. 2010 වසරේ චිත්‍ර ශිල්පය හදාරන්න මම ආපසු යාපනයට ගියා. දිගටම චිත්‍ර ශිල්පිනියක් හැටියට වැඩ කරන්න තීරණය කළා. ඒ නිසා මම යාපනයේ කුලියට ඉන්නවා. මගේ පවුල තවමත් ඉන්නේ වවුනියාවේ. මේ තත්ත්වය නිසා, එක තැනක් මගේ ස්ථිර පදිංචිය හැටියටත් මගේ කලාගාරය හැටියටත් තෝරගන්න මට අමාරුයි. මට තවම තීරණයක් ගන්න බෑ. මේ කෘති මාලාවෙන් ප්‍රකාශ වෙන්නේ ඒ අමාරුවයි, ඒ දෙගිඩියාවයි.

පරිසරය

යාපනය– “මට මෙහෙ ඉතා විශාල පරණ පල්ලි සහ වැටවල් (යළි පදිංචි කිරීමේදී ගහපු වැටවල් සහ අධිආරක්ෂක කලාපවල වැටවල්) පේනවා. ළඟදි මුදාහැරපු ඉඩම්වල බෝගන්විලා ගස් සහ මිනිස්සුන්ගෙ කැඩිච්ච ගෙවල් මම දකිනවා. සමහර ගෙවල් තාම අත්හැරදාලයි තියෙන්නෙ. යාපනය ටවුම කිට්ටුව තියන සමහර පරණ ගෙවල් ඒවාගෙ ඉඩම් හිමියෝ කුලියට දෙනවා.”

වවුනියාව– “මගේ පවුල ජීවිත් වන ගම අවුරුදු විස්සකට විතර කලින් නිවාස යෝජනා ක්‍රමයක් යටතේ හැදපු එකක්. මෙහෙ ජනාවාස පිහිටුවන්න කලින් මේ ඉඩම්වල තිබුණේ නීතිවිරෝධී ගල්වලක්. දැන් මිනිස්සුන්ට ප්‍රශ්න තියනවා. ගෙවල්වල අත්තිවාරම් එච්චර ශක්තිමත් නෑ. ගෙවල් එහෙ මෙහෙ යනවා. කුඩු වෙනවා. වතුර ලබාගන්න මෙහෙ මිනිස්සු හරියට දුක්විඳිනවා. ඒක හින්දා ගමේ ගැඹුරු නලළිං ගොඩක් තියනවා. ඉඩ පොඩ්ඩක් තියන චූටි පල්ලි තමයි අපිට එහෙ හදාගන්න පුළුවන් වුණේ.”

 

Pick your drawing:

161020_Worksheets_13
Address of Residence I

 

161020_Worksheets_1345x675px_EM8
Address of Residence II

 

161020_Worksheets_1345x675px_EM7
Address of Residence III

 

161020_Worksheets_1345x675px_EM6
Address of Residence IV

 

මම ඉපදුණේ යාපනයේ. ඒ 1990 වසරේ… 1995 වසරේ, යුද්ධය නිසා මගේ පවුල වවුනියාවට ගියා. මම මගේ පාසල් අධ්‍යාපනය ඉවර කළේ 2009 අවුරුද්දේ. ඊට පස්සේ යාපනය විශ්වවිද්‍යාලයේ බී.එෆ්.ඒ පාඨමාලවක් හැදෑරුවා. මට ඕනෙ වුණේ චිත්‍ර ශිල්පිනියක් වීමටයි. ඒ සිහිනෙ සැබෑ වුණා. කොළඹ, නව දිල්ලිය, ගෝවා සහ ඩකාවල ප්‍රදර්ශන සඳහා මම සහභාගී වෙලා තියනවා. මම දැන් චිත්‍ර ශිල්පිනියක් හැටියට වැඩ කරමින් ජීවත් වන්නේ යාපනයේ.

– ජැස්මින් නිලානි ජෝසෆ්, 2020

Onsite

ප්‍රහේලිකා දවසක්

(සියළු වයස්)

Learn More

වැඩමුළුව

හේමා ශිරෝනි, සබීන් ඕමාර්, සහ ශාදියා ජමල්ඩීන් සමග, ‘මැහුම් සහ එම්බ්‍රොයිඩරි’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

වැඩමුළුව

සීමා ඕමාර් සහ ශිවානි ජොබන්පුත්‍ර සමග ‘Hello Again’ ( 12–16 වයස් අතර දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් සඳහා)

Learn More

ගැලරි කතා

සේනක සේනානායක

Learn More

Online

වැඩමුළුව

ලොනාලි රොද්‍රිගෝ සමග ‘ටී-ශර්ට් ප්‍රතිචක්‍රීකරණය’ (වයස අවුරුදු 16 සහ ඉහළ)

Learn More

ගැලරි කතා

සන්දෙව් හැන්ඩි සමඟ ‘විප්‍රවාසී කලාකරුවන්’

Learn More

වැඩමුළුව

සමකාලීන කලාකරුවන්ගේ එකතුව (CoCA) සමග ‘පවුල සමග කලාව’ (සියලු වයස්)

Learn More

වැඩමුළුව

සෆියා සිදීක් සමග දෘශ්‍ය ජර්නල්කරණය (අවු. 18 සිට ඉහලට)

Learn More

වැඩමුළුව

ජේක් ඔර්ලොෆ් සමග ‘(Y)our Story’ (අවු. 15–18)

Learn More

වැඩමුළුව

සනත් හේරත් සමග උද්භිද විද්‍යාත්මක සිතුවම්කරණය

Learn More

වැඩමුළුව

Pearl Protectors සමග ‘පාරිසරික-ගඩොලක් හදමු’ (අවු. 6–13)

Learn More

වැඩමුළුව

සබීන් ඕමාර් සහ ශාදියා ජමල්දීන් සමග මැහුම් හා එම්බ්‍රොයිඩරි (සියලු වයස්)

Learn More

වැඩමුළුව

Urban Sketchers Colombo සමග නාගරික කටුසටහන් ඇඳීම

Learn More

වැඩමුළුව

ජෝජ් කුක් ජෝජ් කුක් සමග ‘ශ්‍රී ලංකා-චීන රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා විමසීම’

Learn More

ගැලරි කතා

ඉස්මත් රහීම් ගැලරි කතා: ඉස්මත් රහීම් 

Learn More

ගැලරි කතා

ප්‍රදීප් තලවත්ත සහ ලලිත් මානගේ ගැලරි කතා ප්‍රදීප් තලවත්ත සහ ලලිත් මානගේ

Learn More

වැඩමුළුව

ශසාඩ් සිනොන් සමග ඔරිගාමි (අවුරුදු සිට ඉහළ අය සඳහා)

Learn More

ගැලරි කතා

Colombo Urban Lab සමග ‘කාන්තාවන් හා ශ්‍රමය’

Learn More

වැඩමුළුව:

සබීන් ඕමාර් සහ ශාදියා ජමල්දීන් සමග මැහුම් හා එම්බ්‍රොයිඩරි (සියලු වයස්)

Learn More

For Kids

ප්‍රහේලිකා දවසක්

(සියළු වයස්)

Learn More

ප්‍රහේලිකා දවසක්

(සියළු වයස්)

Learn More

ප්‍රහේලිකා දවසක්

(සියළු වයස්)

Learn More

ප්‍රහේලිකා දවසක්

(සියළු වයස්)

Learn More

For Educators

වැඩමුළුව

ලොනාලි රොද්‍රිගෝ සමග ‘ටී-ශර්ට් ප්‍රතිචක්‍රීකරණය’ (වයස අවුරුදු 16 සහ ඉහළ)

Learn More

ගැලරි කතා

සන්දෙව් හැන්ඩි සමඟ ‘විප්‍රවාසී කලාකරුවන්’

Learn More

වැඩමුළුව

සමකාලීන කලාකරුවන්ගේ එකතුව (CoCA) සමග ‘පවුල සමග කලාව’ (සියලු වයස්)

Learn More

වැඩමුළුව

සෆියා සිදීක් සමග දෘශ්‍ය ජර්නල්කරණය (අවු. 18 සිට ඉහලට)

Learn More

Upcoming Programmes

March 12

අභිරක්ෂක සංචාරය

සන්දේව් හැන්ඩි සමග

Learn More

January 22

අභිරක්ෂක සංචාරය

ශාර්මිණී පෙරේයිරා සමග

Learn More

March 19

ප්‍රහේලිකා දවසක්

(සියළු වයස්)

Learn More

Support Us

Join us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.

The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities.

Join Us