‘පරිවර්තන අතර’

251121_In-Translation-Home-Carousel_00_1350_vF_000

ශ්‍රී ලංකාවේ නූතන සහ සමකාලීන කලාවන් පිළිබඳ කෞතුකාගාරයක් භාෂා ත්‍රිත්වයකින් කටයුතු කිරීමෙන් අදහස්වන්නේ කුමක් ද?

නූතන සහ සමකාලීන කලා සම්බන්ධයෙන් ඉංග්‍රීසියෙන්, සිංහලෙන් සහ දෙමළෙන් අදාළ වචන සහ යෙදුම් සොයාගැනීමේ දී එක්තරා චින්තනයක්, එකඟත්වයක් අවශ්‍ය වේ. මේ වදන් සොයා ගන්නේ කවුරුන් ද, ඒවා අනුවර්තනය කරගෙන භාවිතයට යොදාගන්නේ කෙසේ ද?

‘පරිවර්තන අතර’ යනු ශ්‍රී ලංකාවේ විවිධ භාෂා ප්‍රජාවන්ට වැඩි ප්‍රවේශයක් සහ අන්තර්කරණයක් ලබාදීම උදෙසා, කලා ක්ෂේත්‍රයේ භාෂා ත්‍රිත්වයෙන් ම කටයුතු කරන අයවලුන්ගේ කාලීන එක්රැස්වීමකි. දින දෙකක් මුළුල්ලේ, කලාකරුවන්, විද්වතුන් මෙන් ම කවිකිවිඳියන් විසින් පරිවර්තනයට අදාළ ගැටලු රාශියක් සාකච්ඡා කරනු ඇත. ‘පරිවර්තන අතර’ වැඩසටහනේ ඛණ්ඩයක් ලෙස, ශ්‍රී ලංකා නූතන සහ සමකාලීන කලා කෞතුකාගාරය මියුසික්මැටර්ස්හට ශබ්දයත් ශ්‍රී ලංකාවේ භාෂා දේශපාලන ඉතිහාස, ප්‍රතිපත්ති හා සැලැසුම්කරණයත් වෙත ප්‍රතිචාර දැක්වීමට අවකාශයක් පවරා දී තිබේ.

මෙම වැඩසටහනට දායකත්වය ලබාදෙන්නේ යුරෝපා සංගමය හා කලාකටයුතු පිළිබඳ පදනම මගිනි.

සියලු ම වැඩසටහන් මාර්ගගත වන අතර සූම් හරහා පැවැත්වෙනු ඇත.

මුඛ්‍ය දේශනය

2021 දෙසැම්බර් 17 ප.ව. 4 සිට

ආරාධිත දේශක: දිනිති කරුණානායක (ඉං​ග්‍රීසි අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය)

මෙහෙයවීම: ඵුසති ලියනආරච්චි,
කෞතුකාගාර ආශ්‍රිත

‘පරිවර්තනය, මතකය සහ කාව්‍යමය ගුණය’

2021 දෙසැම්බර් 17 ප.ව. 6 සිට

පී. අහිලන්, කවිවර (ලලිතකලා අධ්‍යනාංශය, යාපනය විශ්වවිද්‍යාලය), කන්චුකා ධර්මසිරි, රංග කලාවේදී (ඉංග්‍රිසි අධ්‍යයනාංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය), සහ ගීතා සුකුමාරන්, ආචාර්‍ය උපාධි අපේක්ෂක (මානවශාස්ත්‍ර සඳහා වන උපාධි වැඩසටහන, යෝක් විශ්වවිද්‍යාලය)

මෙහෙයවීම: රුහානී පෙරේරා, අභිරක්ෂක අධ්‍යාපන සහ මහජන වැඩසටහන්

‘භාෂාව සහ අනන්යතාව––පරිවර්තකයකු ගේ දෘෂ්ටිකෝණයෙන්’

2021 දෙසැම්බර් 18 පෙ.ව. 10.30 සිට

කෞතුකාගාර ආශ්‍රිතයෝ 

මෙහෙයවීම: ප්‍රවීන් තිලකරත්න, කෞතුකාගාර ආශ්‍රිත

‘කෞතුකාගාර භාවිතයේ පරිවර්තනය සහ සංක්‍රාන්තිය’

2021 දෙසැම්බර් 18 ප.ව. 4 සිට

හසිනි හපුතන්ත්‍රි, පර්යේෂණ අධිශිෂ්‍ය (ජනවාර්ගිකත්ව අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රය (ICES), ශ්‍රී ලංකාව)

කෞතුකාගාර වෘත්තිකයන්

‘‘සම’ වදනක් සොයා යාම’

2021 දෙසැම්බර් 18 ප.ව. 6 සිට

ටී. සනාතනන් (ලලිතකලා අධ්‍යනාංශය, යාපනය විශ්වවිද්‍යාලයය) සහ ප්‍රසන්න රණබාහු (පුරාවිද්‍යාව සඳහා වන පශ්චාත් උපාධි ආයතනය)

මෙහෙයවීම: ඵුසති ලියනආරච්චි,කෞතුකාගාර ආශ්‍රි​ත

‘வாசல்/ එළිපත්ත/ Threshold’ 

2021 දෙසැම්බර් 17 සහ 18 ප.ව. 7 සිට

මියුසික්මැටර්ස් විසින් විශේෂයෙන් සකසන ලද ඩිජිටල් ශබ්දකෘතියක්

Onsite

අභිරක්ෂක සංචාරය

සන්දේව් හැන්ඩි සමග

Learn More

ස්ථානාලෝකය

Learn More

ගැලරි කතා

ජෙස්පර් නෝඩාල්, අනෝමා රාජකරුණා, සහ පද්මිණී වීරසූරිය සමඟ ‘නාදමය නිදහස් වෙළඳ කලාපය’

Learn More

ගායනය

කාන්තා මධ්‍යස්ථාන ගායක කණ්ඩායම

Learn More

Online

වැඩමුළුව

යූශීන් කොං සමඟ ‘ඔබේ ම වාස්තු විද්‍යාඥයා වන්න’ (වයස අවුරුදු 10–15 දක්වා)

Learn More

වැඩමුළුව

කියවන මුද්දර සමඟ ‘මිනෙට් මුද්දරයක් නම්?’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

කියවීම් කණ්ඩායම

ඉරුෂි තෙන්නකෝන් සහ රුහානි පෙරේරා සමඟ ‘මිනෙට්ව මැවීම’

Learn More

වැඩමුළුව

රුවන් මීගම්මන සමඟ ‘වාස්තු විද්‍යාව ඡායාරූපගත කිරීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

කාන්‍යා ද අල්මේදා සමඟ ‘ගෙදරට ලිවීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

යූශීන් කොං සමඟ ‘ඔබේ ම වාස්තු විද්‍යාඥයා වන්න’ (වයස අවුරුදු 10–15 දක්වා)

Learn More

වැඩමුළුව

ශෙනුකා කොරෙයා හා ශාදියා ජමල්ඩීන් සමඟ ‘එම්බ්‍රොයිඩරි තුළින් සහභාගීත්ව කතන්දර කීම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

කියවීම් කණ්ඩායම

තාරික් ජසීල් සමඟ මිනෙට් ද සිල්වාගේ වාස්තු විද්‍යාත්මක ක්‍රමය

Learn More

වැඩමුළුව

ශෙනුකා කොරෙයා සමඟ ‘ඔබේ පරමාදර්ශී අවකාශය සාදන්න’ (වයස අවුරුදු 16 සහ ඉහළ)

Learn More

ශ්‍රී ලාංකීය සමකාලීන වීඩියෝ කෘති සහ සාකච්ඡා මඩුල්ලක්

Learn More

වැඩමුළුව

ශෙනුකා කොරෙයා සමඟ ‘චිත්‍ර කතා සෑදීම හා කතන්දර කීම’ (වයස අවුරුදු 16 සහ ඉහළ)

Learn More

ගැලරි කතා

මහාචාර්ය සුමති සිවමෝහන් සමග ‘ගැටුම් සහ අවතැන්වීම් පිළිබඳ ආඛ්‍යාන’

Learn More

වැඩමුළුව

සේනබ් හූඩා සමග ‘අත්කම් සඟරා සහ කලා ජර්නල්කරණය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

ගැලරි කතා

රධිකා හෙට්ටිආරච්චි සමග ‘විරෝධතාව, මතකය, සහ පිටස්තරත්වය’

Learn More

වැඩමුළුව

ආධි ජයසීලන් සමග ‘මගේ කෙම්බිම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

For Kids

වැඩමුළුව

ශාර්මිණී පෙරේයිරා සමඟ විශේෂ ළමා දින අභිරක්ෂක සංචාරය

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘මගේ සතුටු තැන’ (වයස අවුරුදු 9–12 සඳහා)

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘ටින්පත් රූප’ (වයස අවුරුදු 6–8 සඳහා)

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘මතක සිතුවම්’ (වයස අවුරුදු 9–12 සඳහා)

Learn More

For Educators

වැඩමුළුව

යූශීන් කොං සමඟ ‘ඔබේ ම වාස්තු විද්‍යාඥයා වන්න’ (වයස අවුරුදු 10–15 දක්වා)

Learn More

වැඩමුළුව

කියවන මුද්දර සමඟ ‘මිනෙට් මුද්දරයක් නම්?’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

රුවන් මීගම්මන සමඟ ‘වාස්තු විද්‍යාව ඡායාරූපගත කිරීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

කාන්‍යා ද අල්මේදා සමඟ ‘ගෙදරට ලිවීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

Upcoming Programmes

December 01

අභිරක්ෂක සංචාරය

සන්දේව් හැන්ඩි සමග

Learn More

November 30

ගැලරි කතා

අනෝමා රාජකරුණා, හනූෂා සෝමසුන්දරම්, සහ ජස්මින් නිලානි ජෝසෆ්

Learn More

November 27

ස්ථානාලෝකය

Learn More

Support Us

Join us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.

The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities.

Join Us