කවි කියවීම පෙම් කවි: සෞම්‍ය සඳරුවන් ලියනගේ සහ සුරේඛා සමරසේන සමග
5 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 12
සෞම්‍ය සඳරුවන් ලියනගේ උපන්නේ 1985දී ය. 2000 වසරේ සිට කවි ලියන ඔහු සාහිත්‍ය සඳහාවූ පුවත්වත් හා බ්ලොග්වලට දායකත්වය දී ඇත. ‘හැටේ වත්තේ මැග්ඩලීනා’ නම් ඔහුගේ පළමු කවි වෙළුම 2013දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනුවේ ය. ‘නුඹ නොඒ නම් කියන්න’ (කවි) සහ ‘ලෝටස්’ (නවකතා) ඔහුගේ වෙනත් නිර්මාණ වේ.
සුරේඛා සමරසේන කවි වෙළුම්, කෙටිකතා එකතු, සහ නවකතා කිහිපයක් ප්රකාශනයකර ඇති රචකයෙකි. ඇය සම්මානිත මාධ්‍යවේදියෙකු හා දේශපාලන විශ්ලේෂකයෙකු ද වෙයි.