වැඩමුළුව මරීසා ඥනරාජ් සමග ‘ජ්‍යාමිතිය යොදාගෙන නිර්මාණකරණය’ (අවු. 16 සිට ඉහළට)
පෙබරවාරි 25 සෙනසුරාදා, ප.ව. 3–5
MFact Designහි ආදිකර්තෘ සහ විලාසිතා නිර්මාණ ශිල්පිනි මරීසා ඥනරාජ් මෙම වැඩමුළුවේදී ජෝජ් කීට්ගේ (1901–1993) කලාත්මක ශෛලියෙන් ආභාසය ලැබූ ජ්‍යාමිතික හැඩතල භාවිතාකරමින්, නිර්මාණාත්මක නිමැවුම් ගොඩනැගීම ගවේෂණයකරයි.
ජෝජ් කීට්ගේ ‘The Offering’ (1949), ‘The Crucifixion’ (1949), සහ ‘Kandyan Bride’ (1951) 2023 මාර්තු 19 තෙක් ‘මුණගැසීම්හි’ තුන්වන වටමාරුවේ සංදර්ශිත ය.
සියළු වැඩමුළු නොමිලේවන අතර සියළු ද්‍රව්‍ය සපයනු ලැබේ.