වැඩමුළුව ලොනාලි රොද්‍රිගෝ සමග ‘ටී-ශර්ට් ප්‍රතිචක්‍රීකරණය’ (වයස අවුරුදු 16 සහ ඉහළ)
ජනවාරි 28 සෙනසුරාදා, ප.ව. 3–5
ලියාපදිංචි වීමට
ඔබේ ම ටී-ශර්ට් ප්රතිචක්රීකරණයකිරීමේ උද්යෝගිමත් ව්‍යාපෘතියක නිරතවන අතර ම, ප්‍රතිචක්‍රීකරණය සහ එහි වාසි ගැන ඉගෙනීමට හවුස් ඔෆ් ලොනාලිහි ලොනාලි රොද්‍රිගෝ සමග එක්වන්න.
සියළු වැඩමුළු නොමිලේවන අතර සියළු ද්‍රව්‍ය සපයනු ලැබේ. හොඳ තත්ත්වයේ ඇති තමන්ගේ ම ටී-ශර්ට් රැගෙන ඒමට සහභාගීවන්නන් දිරිමත්කරනු ලැබේ.