වැඩමුළුව වස්තු සහ කතාන්දර කීම (අවු. 12–16) පියුමි විජේසුන්දර සමග
12 සෙනසුරාදා, ප.ව. 2–ප.ව. 5
Register here
එදිනෙදා වස්තු යොදාගෙන නිර්මාණාත්මක කතාකීම පිළිබඳ මේ වැඩමුළුවට, වේදිකා වෘත්තිකයෙකු සහ අධ්යාපනඥයෙකුවන පියුමි විජේසුන්දර සමග එක්වන්න.
වැඩමුළු ගාස්තුවලින් තොරවන අතර, සියලු අමුද්‍රව්‍ය ලබාදෙනු ඇත. තමන්ට යම් වැදගත්කමක් ඇති වස්තුවක් වැඩමුළුවට රැගෙන එන ලෙස සහභාගීවන්නන්ට උනන්දුකෙරෙයි.
පියුමි විජේසුන්දර කොළඹ පදනම්කරගත් නිළියක්, නාට්‍ය රචකයෙක්, හා වේදිකා අධ්‍යක්ෂකයෙක් වෙයි. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිදාරියක වන ඇය, වේදිකා අධ්‍යක්ෂණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් එකසත් රාජධානියේ එසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇත. ළමා වේදිකා නාට්‍ය පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන ඇය, 2017 සිට මෙතෝදිස්ත විද්‍යාලයේ සිසුන් සමග සම්මානලාභී නාට්‍ය අධ්යක්ෂණයකර ඇත. පියුමි ස්ටේජස් නාට්‍ය කණ්ඩායම සමග නාට්‍යවල රඟපා සහ නාට්‍ය අධ්යක්ෂණයකර ඇත.