වැඩමුළුව ශසාඩ් සිනොන් සමග ඔරිගාමි (අවුරුදු සිට ඉහළ අය සඳහා)
මැයි 7සෙනසුරාදා, ප.ව. 3–5
ලියාපදිංචි වීමට
‘මුණගැසීම්හි’ පළමු වටමාරුවේ සංදර්ශිත කලාකෘතිවල එන වනජීවින්ගේ හැඩරූ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා කඩදාසි නැවීමේ කලාව යොදාගැනීමට ශසාඩ් සිනොන් හා එක්වන්න.
සියලු වැඩමුළු ගාස්තුවලින් තොරවන අතර, සියලු අමුද්‍රව්‍ය ලබාදෙනු ඇත.
වැඩිදුර තොරතුරු දැනගැනීමට [email protected] හරහා අපට ලියන්න.