අභිරක්ෂක සංචාරය තිනාල් සජීව සමග
![curator's tour with thinal sajeewa curator's tour with thinal sajeewa](https://mmca-srilanka.org/wp-content/uploads/2024/06/curators-tour-with-thinal-sajeewa-2.png)
ජූලි 7 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12
MMCA ශ්රී ලංකාහි ප්රධාන අභිරක්ෂක තිනාල් සජීව සමග ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්රමය’ සංචාරයකට එක්වන්න.
මෙම අභිරක්ෂක සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්රමය’ ප්රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.