ගැලරි කතා ශාර්මිණී පෙරේයිරා සහ ප්‍රමෝදා වීරසේකර සමග ‘කීට් සහ කාන්තාවෝ’
මාර්තු 12 ඉරිදා, ප.ව. 6.30–7.30ට කල්දමා ඇත
ජෝර්ජ් කීට්ගේ (1901–1993) පරිචය පිළිබඳව විශේෂ ස්ත්‍රීවාදී කියවීමකට, සහාය අභිරක්ෂක අධ්‍යාපන සහ මහජන වැඩසටහන් ප්‍රමෝදා වීරසේකර සමග සංවාදයේ යෙදෙන ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා හා එක්වන්න.
ජෝර්ජ් කීට්ගේ ‘The Offering’ (1949), ‘The Crucifixion’ (1967), සහ ‘Kandyan Bride’ (1951) ‘මුණගැසීම්හි’ තෙවන වටමාරුවේ 2023 මාර්තු 19 දක්වා සංදර්ශිත ය.