ගැලරි කතා සන්දෙව් හැන්ඩි සමඟ ‘විප්‍රවාසී කලාකරුවන්’
දෙසැම්බර් 10 සෙනසුරාදා, ප.ව 4–5
ලියාපදිංචි වීමට
සාහිත්‍යමය හා සංස්කෘතික ස්ථාවරයකින් තුන්වන ලෝකයේ යටත් විජිත විරෝධී අරගල ප්‍රවර්ධනය කිරීම උදෙසා 1958 බිහිවූ අප්‍රිකානු-ආසියානු ලේඛකයන්ගේ ව්‍යාපාරය හා සම්බන්ධව කලාත්මක නිෂ්පාදනය සහ විප්‍රවාසය පිළිබඳව අභිරක්ෂක සන්දෙව් හැන්ඩිගේ සාකච්ඡාවට එක්වන්න. මෙම ව්‍යාපාරයේ කෘති 2023 මාර්තු 19 දක්වා ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශනයවේ.