අභිරක්ෂක සංචාරය සන්දේව් හැන්ඩි සමග
මාර්තු 29 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 12
MMCA ශ්‍රී ලංකාහි ජ්‍යේෂ්ඨ අභිරක්ෂක, සන්දේව් හැන්ඩි සමග ‘බිම් පෙරළිය’ සංචාරයක් සඳහා එක්වන්න.
මෙම අභිරක්ෂක සංචාරය 2025 මැයි 29 දක්වා නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන ‘බිම් පෙරළිය’ තෙවන වටමාරුව සඳහා කෞතුකාගාරයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස ලබා දෙයි.
ස්ථානය: MMCA ශ්‍රී ලංකා ගැලරි

 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        