අභිරක්ෂක සංචාරය සන්දේව් හැන්ඩි සමග
20 බදාදා, පෙ.ව. ප.ව. 4–ප.ව. 5
Register here
සහය අභිරක්ෂක සන්දෙව් හැන්ඩි ‘මුණගැසීම්හි’ ප්රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි.
මේ සංචාරයට පසුව, විශේෂ වැඩසටහනක් ලෙස කෞතුකාගාරයේ අභිරක්ෂක කණ්ඩායම ප්රදීප් තලවත්තගේ ‘අති විශේෂ (Extra Special)’ කෘතිය පිටුපස ඇති දේ විමර්ශනයකරයි. විශේෂ ඓතිහාසික වටිනාකමක් ඇති කලාකෘතියක් ලෙස ජෝජ් කීට්ගේ ‘The Friends’ පිටුපස ඇති දේ ගැනත් ඔවුන් ප්රශ්න අසනු ඇත.
අභිරක්ෂක සංචාර සඳහා අප හා එක්වන්න:
බදාදා සහ බ්රහස්පතින්දා, ප.ව. 4–ප.ව. 5
ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12