පොත් කියවීම ස්ටේජස් නාට්‍ය කණ්ඩායම සමග ‘කපුටු කාක් කාක්’ (අවුරුදු 8–15 වයස් සඳහා)
![Kaputu Kaak 2_Website Kaputu Kaak 2_Website](https://mmca-srilanka.org/wp-content/uploads/2023/05/Kaputu-Kaak-2_Website-3-1350x834.png)
ජූනි 24 සෙනසුරාදා, ප.ව. 3–5
ළමුන් සඳහා වන මෙම පොත් කියවීමේදී, ස්ටේජස් නාට්‍ය කණ්ඩායම සිය රූපිත ප්‍රකාශනයක්වන අමල් ද චිකේරා සහ දේශාන් තෙන්නකෝන් ලියූ ‘කපුටු කාක් කාක් කාක්!’ පොතේ එන භාෂාව, නිවස, ජාතිය, අනන්‍යතාව, සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ කතා මාලාවක් කියවයි.
මෙම පොත් කියවීම 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.