වැඩමුළුව සීමා ඕමාර් සහ ශිවානි ජොබන්පුත්‍ර සමග ‘Hello Again’ ( 12–16 වයස් අතර දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් සඳහා)
මාර්තු 18 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 1
‘මුණගැසීම්හි’ තෙවන වටමාරුවේ සංදර්ශිත කලාකෘතිවලින් අභාසය ලත් ක්‍රියාකරකම් හරහා, වයස අවුරුදු 12–16 අතර දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් අතර සබඳතා වර්ධනයකෙරෙන විශේෂ වැඩමුළුවකට සීමා සහ ශිවානි සමග එක්වන්න.
සියළු වැඩමුළු නොමිලේවන අතර සියළු ද්‍රව්‍ය සපයනු ලැබේ.