වැඩමුළුව සේනබ් හූඩා සමග ‘අත්කම් සඟරා සහ කලා ජර්නල් නිර්මාණය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)
![Workshop_zine making_website Workshop_zine making_website](https://mmca-srilanka.org/wp-content/uploads/2023/05/Workshop_zine-making_website-1-1350x834.png)
ජූනි 10 සෙනසුරාදා, ප.ව. 3–5
මෙම වැඩමුළුවේදී සහභාගීවන්නන් අයිතියාව පිළිබඳ ඔවුන්ගේ අර්ථකථනවල දෘශ්‍ය සහ වාචික චිත්‍රණයන් සමග තමන්ගේ ම කුඩා අත්කම් සඟරාවක්, කවියෙකු සහ චිත්‍ර ශිල්පියෙකු වන සේනබ් හූඩාගේ සහය ඇතිව ගොඩනගයි.
මෙම වැඩමුළුව 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස අභිරක්ෂණයකර ඇත.
සියලු වැඩමුළු නොමිලේවන අතර සියලු ද්‍රව්‍ය සපයනු ලැබේ.