වැඩමුළුව හේමා ශිරෝනි, සබීන් ඕමාර්, සහ ශාදියා ජමල්ඩීන් සමග, ‘මැහුම් සහ එම්බ්‍රොයිඩරි’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)
![Workshop_Sewing and Embroidery with Hema Shironi, Sabeen Omar, and Shahdia Jamaldeen Workshop_Sewing and Embroidery with Hema Shironi, Sabeen Omar, and Shahdia Jamaldeen](https://mmca-srilanka.org/wp-content/uploads/2023/02/Workshop_Sewing-and-Embroidery-with-Hema-Shironi-Sabeen-Omar-and-Shahdia-Jamaldeen-1-1080x834.png)
මාර්තු 18 සෙනසුරාදා, ප.ව. 2–5
‘මුණගැසීම්හි’ තෙවන වටමාරුවේ සංදර්ශක 5 සහ 6ට සමගාමීව, මැහුම් සහ එම්බ්‍රොයිඩරි හරහා කතන්දර කීමේ විධි ගවේෂණයකිරීමට ශිරෝනි, සබීන්, සහ ශාදියා සමග එක්වන්න.
සියලු වැඩමුළු ගාස්තුවලින් තොරවන අතර, සියලු අමුද්‍රව්‍ය ලබාදෙනු ඇත.