ගැලරි කතා අමිලා ද මෙල්, චන්න දස්වත්ත, දිල්ෂාන් ෆෙර්ඩිනැන්ඩෝ, සහ සුමංගල ජයතිලක සමග ‘කණ්ඩලමට ගොඩවීම’.
ඔක්තෝම්බර් 14 සිකුරාදා, ප.ව. 6–7
ලියාපදිංචි වීමට
අමිලා, චන්න, දිල්ෂාන්, සහ සුමංගල 1990 මුල් කාලයේ ගෘහනිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා සමග කණ්ඩලම හෝටල් ව්‍යාපෘතියේ වැඩකිරීමේ අත්දැකීම් පිළිබඳව අභිරක්ෂක සන්දෙව් හැන්ඩි සමග කතාකරයි. ලකී සේනානායකගේ (1937–2021) ‘Plan of Kandalama Hotel’ (1993) 2022 නොවැම්බර් 13 තෙක් ‘මුණගැසීම්හි’ දෙවන වටමාරුවේ සංදර්ශිත ය.