වැඩමුළුව ආධි ජයසීලන් සමග ‘මගේ කෙම්බිම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

ජූලි 15 සෙනසුරාදා, ප.ව. 3–5
විවිධ දෘශ්‍ය මාධ්‍ය හරහා නිවස සහ අයිතියාව පිළිබඳ පෞද්ගලික සහ දේශපාලනික අදහස් පිළිබිඹු කිරීමට සහ ප්‍රකාශ කිරීමට, ගෘහ නිර්මාණ ශිල්පියෙකුවී පසුව පූර්ණ කාලීන කලාකරුවෙකු සහ අධ්‍යාපනඥයෙකුවූ ආධි සමග වැඩමුළුවකට එක්වන්න.
මෙම වැඩමුළුව 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස අභිරක්ෂණයකර ඇත.
සියළු වැඩමුළු නොමිලේවන අතර සියළු ද්‍රව්‍ය සපයනු ලැබේ.