වැඩමුළුව කාන්යා ද අල්මේදා සමඟ ‘ගෙදරට ලිවීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)
මාර්තු 9 සෙනසුරාදා, ප.ව 3–5 දක්වා
තමන්ගේ නිවෙස් මතකයන්වලින් සමන්විත, වියුක්ත හා භෞතික ස්ථානයක් ලෙස මතක තබා ගැනීමට කාන්යා සහභාගිවන්නන්ට මග පෙන්වන අතර, ස්වයංචරිතාපදානාත්මක ලේඛන ක්‍රියාකාරකම්වල නියැලීමට සලස්වයි. මෙම වැඩමුළුව, මිනෙට් ද සිල්වාගේ (1918–1998) ව්‍යාපෘති හා පෞද්ගලික ජීවිතය පිළිබඳ ඇයගේ ම ලේඛනවල අභාසිතයෙන් නිර්මාණය කර ඇත.
මෙම වැඩමුළුව 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස අභිරක්ෂණයකර ඇත.