විශේෂ ප්‍රදර්ශන නිර්මාණ තිරය පිටුපස සංචාරය ජොනතන් එඩ්වඩ්, සන්දේව් හැන්ඩි, සහ තිනාල් සජීව සමඟ
අප්‍රේල් 26 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 12
ප්‍රදර්ශන නිර්මාණකරු ජොනතන් එඩ්වඩ් සහ ප්‍රදර්ශනයේ සම අභිරක්ෂකයින් වන සන්දේව් හැන්ඩි සහ තිනාල් සජීව ‘බිම් පෙරළිය’ ප්‍රදර්ශනයේ තිරය පිටුපසට යන විශේෂ සංචාරයට එක්වන්න.
මෙම තිරය පිටුපස ප්‍රදර්ශන සංචාරය 2025 මැයි 29 දක්වා නොමිලේ සංදර්ශිත ‘බිම් පෙරළිය’ තෙවන වටමාරුව සඳහා වන කෞතුකාගාරයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස ලබා දේ.
ස්ථානය: MMCA ශ්‍රී ලංකා ගැලරි