ගැලරි කතා මහාචාර්ය සුමති සිවමෝහන් සමග ‘ගැටුම් සහ අවතැන්වීම් පිළිබඳ ආඛ්‍යාන’

අගෝස්තු 25 සිකුරාදා, ප.ව. 6–7
චිත්‍රපට නිර්මාණකරු, පර්යේෂක, සහ ශාස්ත්‍රඥ මහාචාර්ය සුමති සිවමෝහන්, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවූ අවතැන්වීම් පිළිබඳ ආඛ්‍යාන ගොඩනැගීමට සහ ඉදිරිපත්කිරීමට ඇය ගත් ප්‍රවේශය පිළිබඳව අධ්‍යාපන හා මහජන වැඩසටහන් සහය අභිරක්ෂක ප්‍රමෝදා වීරසේකර සමග කතාකරයි.
මෙම ගැලරි කතාව 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස අභිරක්ෂණයකර ඇත.