ගැලරි කතා රධිකා හෙට්ටිආරච්චි සමග ‘විරෝධතාව, මතකය, සහ පිටස්තරත්වය’
අගෝස්තු 18 සිකුරාදා, ප.ව. 6–7
සංවර්ධන වෘත්තික, අභිරක්ෂක, සහ පර්යේෂක රධිකා හෙට්ටිආරච්චි සමාජ ගොඩනැගීමේ, මතකයේ, සහ අනන්‍යතාවයේ අවකාශයක් ලෙස ගොටාගෝගම පිළිබඳ ඇගේ මෑත කාලීන පර්යේෂණ පිළිබඳව අධ්‍යාපන හා මහජන වැඩසටහන් සහය අභිරක්ෂක ප්‍රමෝදා වීරසේකර සමග කතාකරයි.
මෙම ගැලරි කතාව 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස අභිරක්ෂණයකර ඇත.