කවි සමාජය වෛදේහි පෙරේරා සමග ‘අප්‍රිකානු-ආසියානු ලේඛකයන්ගේ කවි’
ජනවාරි 28 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව.1
ලියාපදිංචි වීමට
මෙම MMCA ශ්‍රී ලංකාහි ප්‍රථම කවි සමාජයේ පළමු සංස්කරණයේදී, අප්‍රිකානු-ආසියානු ලේඛකයන්ගේ කවි සාමූහිකව කියවීමට සාහිත්‍ය අධ්‍යාපනඥ වෛදේහි පෙරේරා සමග එක්වන්න. ඔවුන්ගේ කෘති 2023 මාර්තු 19 දක්වා ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත ය.