කවි සමාජය වෛදේහි පෙරේරා සමග ‘අසූ තුනේ කවි’
පෙබරවාරි 11 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 1
MMCA ශ්‍රී ලංකාහි ප්‍රථම කවි සමාජයේ දෙවැනි සැසියේදී, කළු ජූලිය ගැන තෝරාගත් කවි කිහිපයක් සාමූහිකව කියවීමට සාහිත්‍ය අධ්‍යාපනඥ වෛදේහි පෙරේරා සමග එක්වන්න.
පෙබරවාරි 11 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 1
MMCA ශ්‍රී ලංකාහි ප්‍රථම කවි සමාජයේ දෙවැනි සැසියේදී, කළු ජූලිය ගැන තෝරාගත් කවි කිහිපයක් සාමූහිකව කියවීමට සාහිත්‍ය අධ්‍යාපනඥ වෛදේහි පෙරේරා සමග එක්වන්න.
ගැලරි කතා
ජෙස්පර් නෝඩාල්, අනෝමා රාජකරුණා, සහ පද්මිණී වීරසූරිය සමඟ ‘නාදමය නිදහස් වෙළඳ කලාපය’
Learn Moreවැඩමුළුව
ශෙනුකා කොරෙයා හා ශාදියා ජමල්ඩීන් සමඟ ‘එම්බ්‍රොයිඩරි තුළින් සහභාගීත්ව කතන්දර කීම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)
Learn MoreJoin us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities.