කවි සමාජය වෛදේහි පෙරේරා සමග ‘පශ්චාත් යටත්විජිත ශ්‍රී ලාංකීය ඉංග්‍රීසි පද්‍ය’
![MAIN_TENTATIVE_Poetry Club with Vaidehi Perera MAIN_TENTATIVE_Poetry Club with Vaidehi Perera](https://mmca-srilanka.org/wp-content/uploads/2023/01/MAIN_TENTATIVE_Poetry-Club-with-Vaidehi-Perera-1-scaled-1350x834.jpg)
පෙබරවාරි 25 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 1
MMCA ශ්‍රී ලංකාහි ප්‍රථම කවි සමාජයේ තුන්වන සැසියේදී තෝරාගත් පශ්චාත් යටත්විජිත ශ්‍රී ලාංකීය කවි කිහිපයක් සාමූහිකව කියවීමට සාහිත්‍ය අධ්‍යාපනඥ වෛදේහි පෙරේරා සමග එක්වන්න.