වැඩමුළුව ශෙනුකා කොරෙයා හා ශාදියා ජමල්ඩීන් සමඟ ‘එම්බ්‍රොයිඩරි තුළින් සහභාගීත්ව කතන්දර කීම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)
පෙබරවාරි 24 සෙනසුරාදා, ප.ව 3–5 දක්වා
වටපුළුව නිවාස යෝජනා ක්‍රමය (1958) නිර්මාණය කිරීමට මිනෙට් ද සිල්වා යොදාගත් සහභාගී ක්‍රමවලින් සමන්විත පුරෝගාමී ප්‍රවේශය ආශ්රයෙන් වාස්තු විද්‍යාඥ ශාදියා ජමල්ඩීන් සහ චිත්‍රකාරක ශෙනුකා කොරෙයා මෙහෙයවන මෙම වැඩමුළුවේදී, සියලු සහභාගිවන්නන් එකතුවී අත්හදා බලන එම්බ්‍රොයිඩරි තුළින් තමන්ගේ ම ගෙත්තම් තිරයක් සකසනු ඇත. මැහුම්, එම්බ්‍රොයිඩර්, හෝ චිත්‍ර සටහන් ඇඳීම පිළිබඳ පෙර පළපුරුද්දක් අවශ්‍ය නොවේ.
මෙම වැඩමුළුව 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස අභිරක්ෂණයකර ඇත. මෙම වැඩමුළුව නොමිලේවන අතර සියළු ද්‍රව්‍ය සපයනු ලැබේ.
.